, , ,

වානරයන් ගේ ටාර්සන්

රු1,000.00

  • Author: කේ. ජී. කරුණාතිලක
  • Tarzan of the Apes (by Edgar Rice Burroughs) කෘතියේ සිංහල පරිවර්තනය
  • Publisher: Dayawansa Jayakodi & Company
  • ISBN 955-551-059-8
  • 319 pages

Availability: 2 in stock

Author: කේ. ජී. කරුණාතිලක

Tarzan of the Apes (by Edgar Rice Burroughs) කෘතියේ සිංහල පරිවර්තනය

Publisher: Dayawansa Jayakodi & Company

ISBN 955-551-059-8

319 pages

ලෝකයේ අතිශයින් ම ජනප්‍රිය නව කථාවලින් එකක් වන ‘වානරයන් ගේ ටාර්සන්’ ලෝක භාෂා ගණනාවකට පරිවර්තනය වී, කෝටි ගණනින් අලෙවි වන්නකි. නව යෞවනයන් ගේ අත්‍යන්ත ආදරයට භාජනය වී ඇති මේ නව කථාව, මෙ වැනි ම ත්‍රාස ජනක වන කථා පෙළකට මුල් වී ඇත. සිනමා චිත්‍ර පට ගණනාවකට වස්තු බීජය සපයා ඇති ‘වානරයන් ගේ ටාර්සන්’ ලොමු දැහැගන්නා සිද්ධීන් ගෙන් ගහන, අතිශය චමත්කාර ජනක නව කථාවකි.

‘වානරයන් ගේ ටාර්සන්’ අප්‍රිකාවේ ඝන වනාන්තරයක උපත ලද ඉංග්‍රීසි ජාතික රදල බිලිඳකු, කාලා නමැති දැවැන්ත වානරියක විසින් හදා වඩා ගනු ලැබ, බිය කරු මහ වනයේ අධිපතියා බවට පත් වීමේ අපූර්ව වන කථාන්තරය යි.

#WanarayangeTarzan

Weight 0.377 kg

Reviews

There are no reviews yet.

Be the first to review “වානරයන් ගේ ටාර්සන්”

Your email address will not be published. Required fields are marked *