, , , ,

නිදහස සොයා ගිය ගමනක් 2

රු780.00

  • Author : මහින්ද හත්තක 
  • Long Walk to Freedom කෘතියේ සිංහල පරිවර්තනයකි.
  • Publisher : Wijesooriya Publisher 
  • Third Batch 2018
  • ISBN 955-652-100-2
  • 485 Pages

Out of stock

Author : මහින්ද හත්තක 

Long Walk to Freedom කෘතියේ සිංහල පරිවර්තනයකි.

Publisher : Wijesooriya Publisher 

Third Batch 2018

ISBN 955-652-100-2

485 Pages

චරිත කතාවත්, නවකතාවත් අතර වැඩි වෙනසක් නැතැයි මට සිතුණේ නෙල්සන් මැන්ඩෙලාගේ චරිත අපදානය කියවීමෙනි. නව කතාවක රසය උද්දීපනය කිරීම සඳහා ඇතැම් විට මනඃකල්පිත චරිත හා සිද්ධීන් ඇතුළත් කෙරේ. මැන්ඩෙලාගේ චරිත කතාවටත් එවැනි සිද්ධීන් අපමණ ඇතුළත් වන නිසා එය එක් අතකින් නවකතාවක් සේ සැලකිය හැක. රසවිඳිය හැක. මැන්ඩෙලාගේ චරිත අපදානය නවකතාවක් ලෙස සලකෙන්නේ නම් එය ශූර නවකතාකරුවෙකුගේ  ශ්‍රේෂ්ඨ නිර්මාණයක් බවට කිසිදු සැකයක් නොමැත. මෙහි චරිත නිර්මාණය හා කතා පුවත ගොඩ නැගීම ඔ්නෑම නවකතාවකට වඩා උසස් වන්නේ එය සැබැවින්ම අප අතර ජීවත් වන හා ජීවත් වූ උදාර පුද්ගලයින්ගේ ජීවිතය විස්තර කරන හෙයිනි. මානව සම්බන්ධතා ගැන කෙරෙන මෙම විවරණය, සැතැපුම් දහස් ගණනක් ඇත, සම්පූර්ණයෙන්ම වෙනස් සමාජ ආර්ථික පරිසරයක් යටතේ සිදුවූවද එය අපේම ජීවිත වල කොටසක් බවට පත් වන්නේ එහි පවතින නිර්ව්‍යාජත්වය නිසා යැයි සිතමි.    

#NidahasaSoyaGiyaGamanak #MahindaHaththaka #SinhalaPoth #SinhalaPariwarthana #Charithapadana

Weight 0.576 kg

Reviews

There are no reviews yet.

Be the first to review “නිදහස සොයා ගිය ගමනක් 2”

Your email address will not be published. Required fields are marked *