Author : රංජිත් ධර්මකීර්ති
Publisher : Sakila Publishers
Second Batch 2017
ISBN 978-955-1300-36-4
16 Pages
හිමිදිරියේ දේදුන්නක් පායා ආ අහසත්,එම අහසේම රෑ කාලයේ පායා ආ පුන් සඳත් දැක මෑණියන්ගෙන් පැන පොඩි අසන සිඟිති දියණියක හා මවක අතර සිදුවන සංවාද තුළින් කුඩා ළමුන් තුළ පරිසරය ගැන දැනුමක් හා ආදරයක් ඇති කිරීම මෙම පොත් පිංචේ අරමුණයි.
#DedunnakPayala #RanjithDarmakeerthi #SinhalaPoth #Lamaintakiyaweemata
Reviews
There are no reviews yet.