, , , ,

ගුරු ගීතය

රු220.00

  • Author : ජයන්තලාල් රත්නසේකර
  • First Teacher (by Chinghiz Aitmatov) මෙම කෘතියේ සිංහල පරිවර්තනයකි
  • Publisher : Widarshana Publishers
  • Second Batch 2019
  • ISBN 978-955-1559-101-3
  • 104 Pages

Out of stock

Author : ජයන්තලාල් රත්නසේකර

First Teacher (by Chinghiz Aitmatov) මෙම කෘතියේ සිංහල පරිවර්තනයකි

Publisher : Widarshana Publishers

Second Batch 2019

ISBN 978-955-1559-101-3

104 Pages

….මේ අපූරු කතාව, ඊට හානියක් නොවන පරිදෙන් මුළුමනින් ම ඔබ වෙත ගෙන ඒමට මා අසමත් වේ යැයි මා තුළ බියක් පවතී. ඒ නිසාම, මෙම වටින කතාන්දරය සමාජය ඉදිරියේ තබන්නට, ඔබගේ සහයෝගය, ඔබගේ මඟ පෙන්වීම මට අවශ්‍යය, අඩුම තරමින්, මානසික හෝ මා සමඟ මගේ සිතුවම් අතර රැඳී සිටිනා ලෙස ඔබ සැමගෙන් ඉල්ලා සිටිමී. මෙම කතාන්දරය අසා සිටියදී ඔබේ හදපත්ලේ උණුසුම් වැඩි වූවහොත් ඒ ගැන කලබල නොවන්න….

මෙය සැබෑවටම වටිනා කතාන්දරයකි. මෙය සැබෑ මිනිසෙකුගේ, සැබෑ ගුරුවරයෙකුගේ අපූරු කතාන්දරයකි. කිර්ගීස් ජාතික සෝවියට් ලේඛකයෙකු වූ චින්ගීස් අයිත්මාතව් (1928 – 2008) විසින් රචිත ‘ පළමුවන ගුරුවරයා ‘ නමැති මෙම කෙටි නවකතාව මුළු ලෝකය පුරා විශාල පාඨක පිරිසකගේ ආදරය දිනාගත් කෘතියකි.

 

#GuruGeethaya #JayanthalalRathnasekara #ChinghizAitmatov #Translations

WhatsApp us