, ,

ලාවණ්‍යා

රු500.00

  • Author : ආනන්ද අමරසරි 
  • Publisher : Sooriya Publisher
  • First Edition 2017
  • ISBN : 978-955-656-433-4
  • 206 Pages

Availability: 3 in stock

Author : ආනන්ද අමරසරි 

Publisher : Sooriya Publisher

First Edition 2017

ISBN : 978-955-656-433-4

206 Pages

ඉවසීමෙන් තොර වූ කිසියම් දිව්‍යමය බලවේගයක් විසින්, හුදෙකලා කඳුකර මාවතක දී ඔවුන් දෙ දෙනා මුහුණට මුහුණ ලා මුණ ගස්වා, ඔවුන් ගේ දෙ හද එක් කොට සම්බන්ධ කරවූයේ ය. මේ නිරාවරණිත, ක්ෂණික දිව්‍යමය දර්ශනයෙහි අකුණුසරක් බඳු ආලෝකය, අඳුරු පසුබිමෙහි කැටයම් වෙමින්, නිශා කාලයන්හි දි ඔවුන් දෙ දෙනා ගේ සිත් තුළ නිරතුරු ව ගැවැසුණේ ය. 

Farewell Song නවකථාව, නොබෙල් ත්‍යාගලාභී රවීන්ද්‍රනාථ ඨාකූරයන් ගේ ශ්‍රේෂ්ඨතම නිර්මාණය ලෙස විස්තර කරනු ලැබ ඇති අතර එය බෙංගාලි සාහිත්‍යයෙහි ලා ඔහුට හිමි වූ ආධිපත්‍යය විවේචනයට ලක් කළවුන් වෙත ඔහු එල්ල කළ ජයග්‍රාහී ප්‍රතිචාරය බවට ද පත් ව ඇත. නිර්මාණාත්මක කාව්‍ය හා සමඟ සුන්දර වූව ද විනෝදවත් භාවයෙවන් යුක්ත වන ආඛ්‍යානය සම්මිශ්‍රණය කොට, ලෞකික මනුෂ්‍ය ප්‍රේමය පිළිබඳ ව ලියන ඔහු, එසේ කිරීමේදී අකාලික වූ සාහිත්‍ය නිර්මාණයක් බිහි කරයි.

#Lawanya #AnandaAmarasiri #SinhalaPoth #SinhalaPoth

Weight 0.253 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ලාවණ්‍යා”

Your email address will not be published. Required fields are marked *