කතා කරන මහ වැව

රු580.00

  • Author : සුමනා විජේරත්න
  • Publisher : Trimana Publishers
  • First Edition 2021
  • ISBN 978-624-5533-11-4
  • 251 Pages

Availability: 1 in stock

Author : සුමනා විජේරත්න

Publisher : Trimana Publishers

First Edition 2021

ISBN 978-624-5533-11-4

251 Pages

ලංකා ඉතිහාසයේ එක් එක් කාල වකවානුවල රාජධානි බිඳ වැටෙන විට,ඒ සමඟ ම බිහිව තිබූ විශාල පරිමාණයේ වාරි කර්මාන්ත ද අභාවයට ගියේ ය. එහෙත් කුඩා පරිමාණ වාරිමාර්ග පද්ධති සහ කුඩා ගම්මාන එසේ අභාවයට නොගොස් චිරාත් කාලයක් අඛන්ඩව පණනල රැකගෙන ඒමට සමත් විය .එයට ප්‍රධාන හේතුව වූයේ ඒවායේ ප්‍රමානයේ ඇති සරල බව ,සහ එම සරල බවට  පදනම් වූ ග්‍රාමීය ජීවන රටාව  පරිසරය සමඟ ඇති කරගෙන තිබූ සමෝධානයයි. කතාකරන මහ වැව හඬ නගා කියා පෑමට උත්සාහ දරන්නේ වාරි තාක්ෂණය හා බැඳුණු ඒ අපේ ජන ජීවිතයේ  අවියෝජනීය සබඳියාව පිළිබඳ කතන්දරයයි.

#KathakaranaMahaWewa #SumanaWijerathne #Sinhalapoth 

Weight 0.293 kg

Reviews

There are no reviews yet.

Be the first to review “කතා කරන මහ වැව”

Your email address will not be published. Required fields are marked *