,

කංසා – The Golden Crop Hemp Not for Dope but for Hope

රු250.00

  • Author: මෙලනි අමරතුංග
  • Publisher: Ashirvada Publishers
  • First Edition 2016
  • ISBN 978-955-697-155-2
  • 96 Pages

Out of stock

Author: මෙලනි අමරතුංග

Publisher: Ashirvada Publishers

First Edition 2016

ISBN 978-955-697-155-2

96 Pages

 

කංසා වවමු.

මනුෂ්‍යයන් ඇතුළු සත්වයන්ගේ චිර ජීවනයත්, දේශීය වෙදකමේ දියුණුවත්, ජාතික ධනය නගා සිටුවීමත් තකා ආණ්ඩුව මඟින් වැවිය යුතු කාලය එළඹ තිබේ. එසේ වවා ගන්නා කංසා ඔළුව කරකවා ගන්න උවමනා අයට ප්‍රයෝජන ගත නොහැකි වන පරිදි දේශීය වෙදකමේ නියම කර තිබෙන අයුරින් ශුද්ධ කර විෂ නසා වෛද්‍යවරයන් අතර බෙදා දිය යුතුය. එසේම රජය මඟින් ආයුර්වේද ඖෂධ වර්ග පිළියෙල කර ලොව පුරා ප්‍රචාරය කර හැකිය යුතුය. දේශීය වෙදකමේත්, ජාතික ධනයේත් දියුණුවට අප ගත යුතු වන ක්‍රියා මාර්ගයකි.

#Kansa #MelaniAmarathunga #SinhalaPoth #OnlineBooks

WhatsApp us