, ,

පළමු වතාවට දෙමාපියන් වන ඔබට

රු200.00

  • Author: මෙලනි අමරතුංග
  • First-time parent Child Care Guide (by Faye Corlett) කෘතියේ සිංහල පරිවර්තනයකි
  • Publisher: Ashirwada Publishers
  • First Edition 2008
  • ISBN 978-955-8884-90-4
  • 55 Pages

Availability: 1 in stock

Author: මෙලනි අමරතුංග

First-time parent Child Care Guide (by Faye Corlett) කෘතියේ සිංහල පරිවර්තනයකි

Publisher: Ashirwada Publishers

First Edition 2008

ISBN 978-955-8884-90-4

55 Pages

 

මෙම කෘතියෙහි අන්තර්ගත දරු සුරැකුම් මාර්ගෝපදේශ මාලාව දෙමාපියන් සහ ළදරුවන් රැකබලා ගන්නා අය ඉලක්ක කර සකස් කර ඇති විශේෂඥ උපදෙස් සහ ප්‍රායෝගික ඉඟි වලින් සමන්විත වේ.

මෙහි මුල් කතුවරිය වූ “ෆායේ කොලට්” ළමා සංවර්ධන අධ්‍යයනය හා  සම්බන්ධ විශේෂ පුහුණුවක් ලබා ඇති සුදුසුකම් ලැබූ ළදරු පාසල් ගුරුවරියකි. එසේම වේල්ස් විශ්ව විද්‍යාලයේ මනෝවිද්‍යා උපාධිධරයෙකු ද වෙයි. බ්‍රිතාන්‍ය ජාතික සෞඛ්‍ය සේවාවට අයත් චෙෂයර් රෝහල් භාරයේ ප්‍රවෘත්ති හා සන්නිවේදන නිලධාරිනිය ලෙස ද කටයුතු කරයි. එහිදී ඇයගේ කාර්යභාරය වී ඇත්තේ නව දෙමාපියන් වන අලුතින්ම මවක් සහ පියෙක් වීමට සිටින අය ඉලක්ක කරගෙන පර්යේෂණ ග්‍රන්ථ සහ උපදෙස් පොත් ලිවීම ය.

අලුතෙන් පවුලට එකතු වන සිඟිත්තා වෙනුවෙන් අවශ්‍ය පෙර සූදානම

ජීවන රටාවේ ඇති වෙන වෙනස්කම් වලට මුහුණ දීම

ළදරුවා සමග ඇතිවන බැඳීම ආදිය මෙම පොතේ පැහැදිලි කර ඇත

#PalamuVathawataDemapiyanVanaObata #MelaniAmarathunga #SinhalaPoth #OnlineBooks

Weight 0.083 kg

Reviews

There are no reviews yet.

Be the first to review “පළමු වතාවට දෙමාපියන් වන ඔබට”

Your email address will not be published. Required fields are marked *