,

ඉසිවර දැක්ම

රු75.00

  • Author: නුවරඑළියේ හේමපාල
  • Publisher: Sarasa Publishers
  • New Batch 2017
  • ISBN 978-955-695-002-1
  • 32 Pages

Availability: 1 in stock

Author: නුවරඑළියේ හේමපාල

Publisher: Sarasa Publishers

New Batch 2017

ISBN 978-955-695-002-1

32 Pages

 

ගෙවී ගිය සියවසේ මෙරට ජන අධ්‍යාත්මය පෝෂණය කළ ශ්‍රේෂ්ඨතම ප්‍රාඥයකු වූ මහා ගත්කරු මාර්ටින් වික්‍රමසිංහයන්ගේ සාහිත්‍ය නිර්මාණ හා ලිපි ලේඛණ සියල්ලෙහිම පාහේ මූලික තේමාව වූයේ අප සතු ජාතික සංස්කෘතික උරුමය පෙන්වාදීමයි. එය නොනැසී රැඳී පවතින්නේ අපේ ජනතාවගේ ජීවිතයෙහි සහ ඔවුන්ගේ සංස්කෘතියකි බව වික්‍රමසිංහ පෙන්වා දුන්නේය.

සත්ව  විද්‍යාව, සමාජ විද්‍යාව, පරිනාමවාදය හා මානව විද්‍යාව, පුරාවිද්‍යාව, දර්ශනය, වාග්විද්‍යාව, ආගමික, සාහිත්‍ය හා කලා ශිල්ප යනාදී විවිධ විෂයයන් ඔහු විසින් නිර්මාණශීලීව පිරික්සා බලන ලද්දේ අපසතු මේ ගැමි  සතු මේ ගැමි සංස්කෘතිය අදීනත්වය හෙළි කර එමගින් අපගේ අනන්‍යතාවය විදහා දක්වනු පිණිස ය.

මාර්ටින් වික්‍රමසිංහයන් අතින් බිහි වූ නවකතා අතුරෙන් ඔහුගේ තුන් ඈදුනු නවකතා වන ගම්පෙරළිය, කලියුගය, යුගාන්තය යන  නිර්මාණ ප්‍රධාන තැනක් ගනී. මෙම තුන් ඈදුනු නව කතාවෙන් මාර්ටින් වික්‍රමසිංහයන්  විසින් තැත් කරන ලද්දේ වැඩවසම් ආර්ථිකය කින් යුතු ගැමි සමාජය ක්‍රමයෙන් නූතන ධනවාදය සහ නවීකරණය හි බලවේගයකට හසුවන අයුරු දක්වා දීමයි. ඒ නව ප්‍රවාහයට අසුවන මෙරට ජනතාවගේ ජීවිතය සිතුම් පැතුම් චාරිත්‍ර-වාරිත්‍ර වෙනස් වන අයුරු ඔහු උපේක්ෂාවෙන් හා මානව දයාවෙන් යුතුව හෙළි කළේය…………..

#IsivaraDakma #NuwaraeliyeHemapala #SinhalaPoth #OnlineBooks

Weight 0.041 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ඉසිවර දැක්ම”

Your email address will not be published. Required fields are marked *