, , ,

අපේ ඉස්කෝලේ රොට්න් නගරයේ සංග්‍රාමය

රු250.00

  • Author: සුදත් රොහාන්
  • Publisher: Tharanga Publishers
  • First Edition 2016
  • ISBN 978-955-657-239-1
  • 130 Pages

Availability: 2 in stock

Spread the love

Author: සුදත් රොහාන්

Publisher: Tharanga Publishers

First Edition 2016

ISBN 978-955-657-239-1

130 Pages

 

සුබ උදෑසනක්. මම ඔබේ ආදරණිය විදුහල්පතිතුමා අප්චක්. හැමෝටම විකාර දවසක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. උදෑසන ප්‍රවෘත්ති ඇහුවේ නැතිනම් ඔයාලාගේ දවස සම්පූර්ණ වෙන්නේ නැහැනේ. ඒ නිසා මේවා අහන්නකෝ…

මම මේ කියන කාරණය ගැන හැමෝම තේරුම් ගත්තොත් හොඳයි. අපේ ඉස්කෝලේ නිල සත්ත්වයා වශයෙන් පිළිගැනෙන්නේ උකුණා නෙවෙයි. මේ විදිහේ විකාර අදහස් ඉස්කෝලේ පුරාම පැතිරෙන්නේ කොහොමද කියලයි මම මේ කල්පනා කරන්නේ.

පස්වැනි වසරේ පන්තියේ විද්‍යා ගුරුතුමා වන මිස්ටර් බෝරින්ග් ට උණුසුම් සුබ පැතුම්. දිගු කාලයක් කළ පරීක්ෂණවල ප්‍රතිඵලයක් ලෙස හාවන්ට පියාසර කළ නොහැකි බව බෝරින් මහතා ඇතුළු කණ්ඩායම සොයාගෙන තිබෙනවා.

#ApeIskoleRottenNagarayeSangramaya #SudathRohan #SinhalaPoth #OnlineBooks

Weight 0.135 kg

Reviews

There are no reviews yet.

Be the first to review “අපේ ඉස්කෝලේ රොට්න් නගරයේ සංග්‍රාමය”

Your email address will not be published.