, , ,

අපේ ඉස්කෝලේ අපායෙන් ආ ගුරුතුමා

රු250.00

  • Author: සුදත් රොහාන්
  • Publisher: Tharanga Publishers
  • First Edition 2014
  • ISBN 978-955-657-224-7
  • 130 Pages

Out of stock

Author: සුදත් රොහාන්

Publisher: Tharanga Publishers

First Edition 2014

ISBN 978-955-657-224-7

130 Pages

 

අපේ ඉස්කෝලේ හැමෝටම සුබ උදෑසනක්… සුපුරුදු පරිදි උදෑසන ප්‍රවෘත්ති ඉදිරිපත් කරන මා ඔබේ හිතවත් විදුහල්පති තුමා අප්චක්…  මම මේ නිවේදන ටික කියවලා ඉවර වෙනකම් ගෝරි වෙන්නේ නැතිව ඉන්න කියලා මම මුලින්ම ඉල්ලා සිටිනවා. හැමෝටම ස්තූතියි… සුබ දවසක් වේවා…

ආයේ කිසිම දවසක ධාන්‍ය වර්ග අඩංගු උදෑසන ආහාර හදන්නේ නෑ කියලා අපේ කෝකියා බැලෝනි දන්වලා තියෙනවා. මොකද ඔයාලා ආහාර භාජනවල ලියලා තියෙන කුණුහරුප කියවලා එයාට දැන් ජීවිතෙත් එපාවෙලාලු.

මේ විශේෂ නිවේදනය අපේ හෙදිය හැන්ලේ ගෙන් බඩේ අමාරුවලට බෙහෙත් ගන්න එක අයට වමනය කරන්න ඕනෑ නම් ඒ සඳහා විශේෂ අවසරයක් අරන් එන්න කියලා හැන්ලේ මෙනවිය හැම දෙනාටම ආදරයෙන් මතක් කරනවා. මෙම විශේෂ අවසර පත් හැමදාම උදේ හයේ ඉඳලා හත දක්වා ලබාගන්න පුළුවන්.

#ApeIskoleApayenAGuruthuma #SudathRohan #SinhalaPoth #OnlineBooks

Weight 0.133 kg

Reviews

There are no reviews yet.

Be the first to review “අපේ ඉස්කෝලේ අපායෙන් ආ ගුරුතුමා”

Your email address will not be published. Required fields are marked *