, , , ,

භීෂණයක් ෂර්ලොක් හෝම්ස් කථා

රු490.00

  • Author: චන්දන මෙන්ඩිස්
  • Sherlock Holmes (by Sir Arthur Conan Doyle’s)  කෘතියේ සිංහල පරිවර්තනයකි.
  • Publisher: Chandana Mendis Publishers
  • Third Batch 2020
  • ISBN 978-955-1262-13-6
  • 248 Pages

 

Out of stock

Author: චන්දන මෙන්ඩිස්

Sherlock Holmes (by Sir Arthur Conan Doyle’s)  කෘතියේ සිංහල පරිවර්තනයකි.

Publisher: Chandana Mendis Publishers

Third Batch 2020

ISBN 978-955-1262-13-6

248 Pages

 

“කොක්ස් සහ සමාගමට අයත් බැංකුවේ සුරක්ෂිතාගාරයක, තැළී, පළුදු වී, දුර්වර්ණ වී ගිය ලෝහ ට්‍රන්ක් පෙට්ටියක් තැන්පත්ව ඇත.

JOHN H. WOTSON M.D. LATE INDIAN ARMY

යනුවෙන් පින්තාරු කොට ඇති මේ පෙට්ටිය කඩදාසි හා ලිපිගොනුවලින් පිරී ඇත. මේ කඩදාසි සියල්ලක්ම පාහේ මගේ මිත්‍ර ෂර්ලොක් හෝම්ස් විවිධ කාලවලදී කළ පරීක්ෂණ පිළිබඳ විස්තර සටහන් ය……..”

බ්ලැක් මෝගල් මංකොල්ලය

ඇබර්ගැවනි ඛේදවාචකය

මංජුසාවේ අබිරහස

බිෂොප්ස්ගේට් මැණීක් හොරකම

භීෂණයක්!

අද්භූත ආගන්තුකයා

#BheeshanayakSherlockHolmesKatha #ChandanaMendis #SinhalaPoth #PariwarthanaPoth #OnlineBooks

Weight 0.301 kg

Reviews

There are no reviews yet.

Be the first to review “භීෂණයක් ෂර්ලොක් හෝම්ස් කථා”

Your email address will not be published. Required fields are marked *