,

අකම්පිත අලුගෝසුවෙක්

රු1,300.00

  • Author: සෝමපාල මල්ලවආරච්චි
  • Once a Jolly Hangman කෘතියේ සිංහල පරිවර්තනයකි.
  • Publisher: Susara Publishers
  • First Edition 2020
  • ISBN 978-955-33-1152-8
  • 432 Pages

Availability: 1 in stock

Author: සෝමපාල මල්ලවආරච්චි

Once a Jolly Hangman කෘතියේ සිංහල පරිවර්තනයකි.

Publisher: Susara Publishers

First Edition 2020

ISBN 978-955-33-1152-8

432 Pages

 

අපරාධයේ ස්වභාවය කුමක් වුවද වරදකරුවෙකුට මරණීය දණ්ඩනය පැමිණවීම අශිෂ්ට, මිලේච්ඡ දඬුවමක් ලෙස ශීලාචාර ලෝකයේ රටවල් රාශියක පිළිගැනීම ය.  රටේ සිදුකෙරෙන අපරාධමය වැරදි රැසකටම සිංගප්පූරු දේශය මරණීය දඬුවම ක්‍රියාත්මක කරනුයේ ඊට එරෙහි ජාත්‍යන්තර විරෝධය නොතකා හරිමිනි. දැන හෝ නොදැන,චෑංගි ගුවන්තොටුපල ඔස්සේ මත්ද්‍රව්‍ය ප්‍රවාහනයේ නිරත වූ ස්ත්‍රී පුරුෂ තරුණ පිරිස බොහෝ දෙනෙක් චෑංගි හිරගෙදර පොරකයේ එල්ලා මරනු ලැබූ හ.

එරට රජයේ අලුගෝසු තනතුරේ විශ්‍රාම ලබා සිටී “ දර්ශාන් සිං” නමැති ශික් ජාතිකයා රහසේ හමුවුණ හැත්තෑ පස් හැවිරිදි බ්‍රිතාන්‍ය මාධ්‍යවේදී ඇලන් ෂැඩ්රේක් රැස්කල කරුණු අනුසාරයෙන් “Once a Jolly Hangman” නමැති කෘතිය සම්පාදනය කර ඇත.

“ අකම්පිත අළුගෝසුවෙක්”  එහි සිංහල පරිවර්තනයයි. ෂැඩ්රේක්ට එරෙහිව සිංගප්පූරුව විසින් නඩු පවරා ඔහුට දඬුවම් ලබාදී ඇතත් ඔහුගේ ග්‍රන්ථය එරට තහනම් කර නැතැයි පැවසේ.

පරිවර්තක, සෝමපාල මල්ලවආරච්චි

 

#AkampithaAlugosuwek #SomapalaMallawaarachchi #SinhalaPoth #ParivarthanaPoth #OnlineBooks

Weight 0.514 kg

Reviews

There are no reviews yet.

Be the first to review “අකම්පිත අලුගෝසුවෙක්”

Your email address will not be published. Required fields are marked *