Author : හර්මියොන් වික්‍රමරත්න
Publisher : Tharanga Publishers
TwentyTree Batch 2019
ISBN 978-955-7887-14-2
58 Pages
“දෙමාපියන්ගේ නෙතින් ගලන සතුටු කඳුලක සැඟවුණු සුගතියත්,දෙමාපියන්ගේ නෙතින් ගලන දුක් කඳුලක සැඟවුණු දුගතියත්,තම සතිය සිහියෙන් මතුකොට දකින දරුවා දෙමාපියන්ට සතුටු කඳුලක්ම දෙන්නේය”
දරුවන් දෙමාපියන්ට දක්වන කීකරුභාවය තුළ සියළුම මනුෂ්‍ය ධර්මයන් දේව ධර්මයන්,බ්‍රහ්ම ධර්මයන් තව තවත් උත්කෘෂ්ඨව වැඩෙනු ඇත දරුවන් දෙමාපියන්ට දක්වන අකීකරුභාවය තුළ මේ සියළුම ගුණාත්මක ධර්මයන්,දෑස් පනාපිටම විනාශ වී යාම ද ධර්මතාවයන්මය…..
#LassanawennaKematiPinwathDaruwantaMethSitha #HarmiyonWickramarathne #SinhalaPoth
Reviews
There are no reviews yet.