, , , , ,

1818 වෙල්ලස්ස විමුක්ති අරගලයේ සැඟවුණු වීරයෝ

රු790.00

  • Author : එව්.එම් ගුණරත්න බණ්ඩා
  • Publisher: Samanthi Publishers
  • First Edition 2022
  • ISBN 978-624-5442-97-3
  • 224 Pages

Out of stock

Author : එව්.එම් ගුණරත්න බණ්ඩා

Publisher: Samanthi Publishers

First Edition 2022

ISBN 978-624-5442-97-3

224 Pages

සුදු අධිරාජ්‍යවාදීන්ගේ දැඩි ප්‍රචණ්ඩත්වයට පෑගී, තැළී පොඩි වී සුනු විසුනු වී ගිය හෙළ ආර්ථිකය, අබිමන් සංස්කෘතික උරුමය හා උදාර සාරධර්ම පද්ධතියේ පරිහානිය 1818 වෙල්ලස්ස සංහාරය නිසා දෙගුණ තෙගුණ විය. එදා සුදු පාලක සමූල ඝාතන සහ මර්ධන ක්‍රියාවලිය නිසා වූ හානිය අදටත් කිසිදු පාලකයකුට නිවැරදි කළ නොහැකි වී ඇත. එදා කඩා බිඳ දැමූ වැව් අමුණු පූර්ණ ප්‍රතිසංස්කරණයක් නොවීම අදත් ඉටු නොවූ සිහිනයක් පමණි. වෙල්ලස්ස යළි නගා සිටුවුවහොත් පෙරදිග ධාන්‍යාගාරය යන විරුදාවලිය සමග අදීන ජාතියක් ලෙස ලොව සදාතනිකව බැබළෙනු ඇත.

 

#1818WellassaWimukthiAragalayeSegawunuWeerayo #1818VellassaVimukthiAragalayeSegawunuVeerayo #GunarathnaBanda #SinhalaPoth #Online

Weight 0.280 kg

Reviews

There are no reviews yet.

Be the first to review “1818 වෙල්ලස්ස විමුක්ති අරගලයේ සැඟවුණු වීරයෝ”

Your email address will not be published. Required fields are marked *