, , ,

1818 උඩරට මහ කැරැල්ල

රු2,500.00

  • Author : රත්නායක තිලකරත්න 
  • The Great Rebellion of 1818 (by Pro.Thennakoon Wimalananda)කෘතියේ සිංහල පරිවර්තනය
  • Publisher : Soorya Publisher
  • First Edition 2019
  • ISBN 978-955-656-523-2
  • 445 Page

Out of stock

Author : රත්නායක තිලකරත්න 

The Great Rebellion of 1818 (by Pro.Thennakoon Wimalananda)කෘතියේ සිංහල පරිවර්තනය

Publisher : Soorya Publisher

First Edition 2019

ISBN 978-955-656-523-2

445 Page

 

  ‘ 1818 උඩරට මහ කැරැල්ල ’ නම් වු මේ ග්‍රන්ථය දරා සිටින්නේ, බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය යටතේ මෙරට සිටි ඉංග්‍රිසි ජාතික පාලකයන්ගේ ද, ඔවුනට පක්ෂව දීනව, ඔවුන්ගෙන් ලැබෙන තනතුරු තාන්නමාන්න ආදීය ලෝභීව ලංකා මාතෘභූමියට එරෙහිව ගිය මෙරට ප්‍රභූවරුන්ගේ පටන් පහළම සමාජ ස්ථරයන්ට අයත් වැසියන්ගේ මෙන්ම, ඉන්ද්‍රඛීලයක් සේ නො සැලී ඔවුනට එරෙහි ව ජාතියේ ස්වාධීනත්වය පතා යුද වැද තම අඹුදරු දේපළ මතු නොව පණනල ද අහිමි කර ගත්තා වූ දේශප්‍රේමීන්ගේ වෘතාන්තය වන්නේ ය. බ්‍රිතාන්‍යයන්ගේ, මෙරට ප්‍රභූවරුන්ගේ මෙන්ම සාමාන්‍ය රටවැසියන්ගේ ද ලියුම් කියුම් සම්ම්ඛ සාකච්ඡා හා නඩු විභාග අඩංගු මෙහි අන්තර්ගතය ඔවුන්ගේ එකී ක්‍රියාකලාපයට පොළඹවා ලු මානසික තත්ත්වය සෘජුව පරාවර්තනය කරන්නේ ය. මෙහි ප්‍රස්තාවනාවේ පමණක් පර්යේසක මහාචාර්ය විමලානන්දයන්ගේ අදහස් ගැබ් ව ඇත්තේ ය. 

 

එහෙයින් මේ පුස්තකය ලංකා ඉතිහාසය ගැන උනන්දුවක් ඇත්තා වූ පාඨක ප්‍රජාවට මතු නොවන එය හදාරන්නා වු පර්යේෂක හා විද්‍යාර්ථින්ට ද මෙරට ඉතිහාසයේ එක් හැරවුම් ලක්ෂ්‍යයක තතු හැර පාන්නේ ය. 

 

#1818UdarataMahakaralla #RathnayakaThilakarathna #SinhalaPoth #SrilankaveIthihasaya

 

Weight 1.031 kg

Reviews

There are no reviews yet.

Be the first to review “1818 උඩරට මහ කැරැල්ල”

Your email address will not be published. Required fields are marked *