,

හේ සිද්ධාර්ථ නම් වෙයි

රු400.00

  • Author – කෝ. ආනන්ද හිමි
  • Publisher – Sarasavi Publishers
  • Sixth Edition 2021
  • ISBN 955573313-9
  • 192 Pages

Out of stock

Author – කෝ. ආනන්ද හිමි

Publisher – Sarasavi Publishers

Sixth Edition 2021

ISBN 955573313-9

192 Pages

 

70 දශකයේ කවි පරපුරට අයත් ප්‍රකට කවියෙකු වූ කෝ. ආනන්ද හිමියන් ගේ ප්‍රථම නවකතාව ‘හේ සිද්ධාර්ථ නම් වෙයි’ නමින් 1978 වසරේ දී පළ විය. එය සිංහල නවකතා ක්ෂේත්‍රයේ ඓතිහාසික කෘතියක් බවට පත්ව ඇති අතර, අද ද විටින් විට කතාබහට ලක් වේ. “හේ සිද්ධාර්ථ නම් වෙයි’ විශ්ව විද්‍යාලයකින් පළමු වරට ශාස්ත්‍රපති උපාධියක් හිමි කර ගැනීමට සුදුසුකම් සපිරුණ නවකතාව සේ ම 1978 හොඳම නවකතාවට පිදෙන රාජ්‍ය සාහිත්‍ය සම්මානය ද දිනා ගති. හික්ෂු ජීවිතය රමණීය ලෙසත්, හෘදයංගම ලෙසත් විවරණය කළ ප්‍රථම නවකතාවද මෙයවේ. කෘතියට පසුබිම් වන ගැමි පරිසරයක සජීවී ස්වභාවය පාඨකයා ඉදිරියේ චිත්‍රපට රූප රාමු විලාසයෙන් දිග හැරි අප හදවත් සසල කර වීමට ‘හේ සිද්ධාර්ථ නම් වෙයි’ සමත් වෙයි.

 

#HeSiddharthaNamVei #KoAnandaHimi #SinhalaPoth #OnlineBooks

Weight 0.230 kg

Reviews

There are no reviews yet.

Be the first to review “හේ සිද්ධාර්ථ නම් වෙයි”

Your email address will not be published. Required fields are marked *