, , ,

හුදෙකලා වූ ගැහැනියක ගේ පාපොච්චාරණය

රු500.00

  • Author : රන්ජිත් ධර්මකීර්තී 
  • Publisher : Sakila Publications
  • Fourth Edition 2020
  • ISBN 978-955-1300-11-1
  • 224 Pages

Availability: 1 in stock

Author : රන්ජිත් ධර්මකීර්තී 

Publisher : Sakila Publications

Fourth Edition 2020

ISBN 978-955-1300-11-1

224 Pages

 

මෙය රන්ජිත් ධර්මකීර්තී විසින් ලියා පළ කරන ලද හුදෙකලා වූ ගැහැනියක ගේ පාපොච්චාරණය ” නමැති නවකතාවේ නවතම මුද්‍රණය යි. ස්විස්ටර්ලන්තයේ ලුසර්න් නුවරට ඔබ්බෙන් උස් ගොඩනැගිල්ලක සිට කවුළුවක් තුළින් අවට ලෝකය දෙස බලා සිටින මෙම හුදෙකලා වූ ගැහැනිය විසින් කරනු ලබන පාපොච්චාරණය ලෙස ඇගේ කතාව අනාවරණය වෙයි. ස්වකීය ඥාතීන්ගෙත්, කුටුම්භයෙත්, නිලධාරී තන්ත්‍රයෙත් පමණක් නොව පොදුවේ මුළු මහත් සමාජයෙන් ම බැට කෑ ශ්‍රී ලාංකික මැද පාන්තික ගැහැනියකගේ චිත්‍යාභ්‍යන්තරය මෙම නවකතාවෙන් යතාර්ථවාදී ව සිතුවම් කොට ඇත. දුරු රටක ගිරි මුදුනක් වන් උස් ගොඩනැගිල්ලක සිට කවුළුවක් තුළින් ලොව දෙස බලා සිටින ඈ මෙසේ අසයි: “ මගේ කතාව කියවා අවසානයේ මේ සියල්ලටම වරදකරු ලෙස ඔබ දකින්නේ කවුරුන් ද? ” 

#HudakalauGahaniyakagepapochcharanaya #RanjithDharmakeerthi #SinhalaNawakatha                                                                                                                               

 

WhatsApp us