,

රිදී තිරංගනාව

රු700.00

  • Author: සුනේත්‍රා රාජකරුණානායක
  • Publisher: Sarasavi Publications
  • Sixth Batch 2020
  • ISBN 978-955-57-3408-0
  • 488 Pages

Availability: 1 in stock

Author: සුනේත්‍රා රාජකරුණානායක

Publisher: Sarasavi Publications

Sixth Batch 2020

ISBN 978-955-57-3408-0

488 Pages

 

රාජ්‍ය සාහිත්‍ය සම්මානය පමණක් නො ව පක්ෂ භේදයකින් ද පන්ති භේදයකින් ද

තොර ව පාඨක ගෞරවාදරය දිනා ගැනීමට සමත් වූ බලගතු කතා සාගරයකි. එය

චිත්‍රපටි උළෙලක් මෙන් ම දැවැන්ත සිනමා නිර්මාණයක් ද බදු ය. දකුණු අසියාවට

අනන්‍ය වූ පැරණි කතා කලාව තුළ ‘රිදී තිරංගනාව’ නිදහසේ සැරිසරන්නී ය.

එහෙත් සමාජීය අගයන් ද ඇගේ ම ජීවන අත්දැකීම් ද ඇගේ ජීවන හැඩය නිර්මාණය

කොට ඇත. මනෝ විද්‍යාඥවරියක ගේ විද්‍යාත්මක විචක්ෂණ භාවය සාර සුභාවිත

භාෂාවක් හා සුසංයෝග වී අපේ කාලයේ දේශපාලනය විනිවිද දකින මෙය මෙරට

නවකතා කලාවේ සන්ධිස්ථානයකි.

 

 

#RidiThiranganawa #RideeThiranganawa #SunethraRajakarunanayaka #සිංහලනවකතා #SinhalaNawakatha #SinhalaPoth #නවකතා

Weight 0.550 kg

Reviews

There are no reviews yet.

Be the first to review “රිදී තිරංගනාව”

Your email address will not be published. Required fields are marked *