,

හිස්

රු680.00

  • Author – අචලා සුභාෂිණී සිරිතුංග
  • Publisher – Sooriya Publishes
  • First Edition 2021
  • ISBN 978-624-5638-23-9
  • 304 Pages

Availability: 3 in stock

Author – අචලා සුභාෂිණී සිරිතුංග

Publisher – Sooriya Publishes

First Edition 2021

ISBN 978-624-5638-23-9

304 Pages

 

ඔහු ලෝකය බේරා ගැනීමට සිතුවේ සටනින් ය. ඇය ලෝකය බේරා ගැනීමට සිතුවේ ආදරයෙන් ය. එහෙත් දෙදෙනාටම තමන්ගේ ආදරය අහිමි වී ඇති බව වටහා ගන්නට ගත වූ කාලය මහමෙරක් වැනි ය.

“බලන්න ඒ ගස්වල එක කොළයක්වත් අනිත් ගහේ ගෑවෙන්නේ නෑ. හැම තිස්සෙම ඒගොල්ලො වටේ මායිමක් ඉතුරු කර ගන්නවා. තද සුළං හැමුවත් එහෙම්මයි. සීමාව තියෙනවා. කොච්චර ළං වුණත් අනික් එකාගෙ ජීවිතවලට එබෙන්න යන්නේ නැහැ. ස්වභාවධර්මය හැදිලා තියෙන්නෙ එහෙම.”

ආදරයේ අහිමි වීම මිනිස් චිත්ත සන්තානයට ඇති කරන්නේ කවර බලපෑමක්ද යන්න ඉතිහාසය පුරා ලියැවී ඇතත්, අමායා සහ වින්ගේ කතාව ඒ සියල්ලේම අනාගත කතාව ය. සියලු හැල හැප්පිම් මැද, ලෝකයේ බල පෙරළි මැද, ත්‍රස්තවාදී සටන් මැද පවා අවසානය තෙක් නොනැසී දිව යන හැගීමක් ඇත්නම් ඒ ආදරය යි.

ලෝකය වෙනස් කළ හැක්කේ වෛරයෙන් නොව ආදරයෙන් ය. එවැනි ලොවක අමායා හා වින් හමුවනු ඇත්තේද ? මේ වින්ගේ හා අමායාගේ කතාව නොව එය මේ ලෝකයේ ආදර කතාව ය.

 

#His #AchalaSubhashiniSirithunga #SinhalaPoth #OnlineBooks

WhatsApp us