, ,

හස්තිරාජ මහත්තය

රු200.00

  • Author: රන්ජිත් ධර්මකීර්ති
  • The Picture (by Eugene Ionesco) කෘතියේ සිංහල පරිවර්තනයකි.
  • Publisher: Sakila Publication
  • Second Batch
  • ISBN 978-955-1300-31-9
  • 85 Pages

Out of stock

Author: රන්ජිත් ධර්මකීර්ති

The Picture (by Eugene Ionesco) කෘතියේ සිංහල පරිවර්තනයකි.

Publisher: Sakila Publication

Second Batch

ISBN 978-955-1300-31-9

85 Pages

 

1912 වසරේ රුමේනියාවේ දී උපත ලැබ, පසුව ප්‍රංශයේ පදිංචියට ගිය යූජින් අයනෙස්කෝ, පාඩම (Lesson) පුටු (Chairs) ඇමඩි (Amedi) හා සිත්තම (The Picture) වැනි අසම්මත ගණයේ නාට්‍යවල රචකයාය. මෙම ග්‍රන්ථයට ඇතුළත් වන “ හස්තිරාජ මහත්තයා” නැමැති කෘතිය 1973 වසරේ දී මෙම පරිවර්තකයා විසින් වේදිකාවට නඟන ලදී. “ යථාර්ථවාදය, අභිනවවාදය  හා අසම්මත රංග කලාව” පිළිබඳ දීර්ඝ පෙරවදනක් ද මෙම ග්‍රන්ථයට ඇතුළත් වේ.

 

#HasthirajaMahaththaya #RanjithDharmakeerthi #SinhalaPoth #ParivarthanaPoth #OnlineBooks

Weight 0.112 kg

Reviews

There are no reviews yet.

Be the first to review “හස්තිරාජ මහත්තය”

Your email address will not be published. Required fields are marked *