, , ,

හද දොර යතුරු

රු350.00

  • Author:  දිලීප ජයකොඩි
  • THE KEY (by Jonichiro Tanizaki) කෘතියේ සිංහල පරිවර්තනය
  • Publisher: ෆාස්ට් පබ්ලිෂින් ( ප්‍රයිවට් ) ලිමිටඩ්
  • Second Batch 2020
  • ISBN 978-955-677-947-9
  •  166 Pages

Out of stock

Author:  දිලීප ජයකොඩි

THE KEY (by Jonichiro Tanizaki) කෘතියේ සිංහල පරිවර්තනය

Publisher: ෆාස්ට් පබ්ලිෂින් ( ප්‍රයිවට් ) ලිමිටඩ්

Second Batch 2020

ISBN 978-955-677-947-9

166 Pages

 

” මං කොච්චර ආස ද වෙලාවට ලයිට් එක දාලා එයාගෙ ඇඟ දිහා බලන්න. ඒත් එයා පොඩ්ඩක්වත් ඒකට කැමති නෑ… එයා දන්නෙ නෑ එහෙම කළොත් මගෙ හැඟීම් ඇවිස්සෙන බව…!

එයා මගේ දින පොත මම හංගපු තැනින් හොයාගෙන මේක කියවාවි කියල මට හිතෙනවා …. එතකොටවත් එයාට තේරෙන්නෙ නැතෑ…”

– සැමියාගේ දිනපොතින්

 

” ඒ වෙලාවට ලයිට් එක දානවට මම පොඩ්ඩක්වත් කැමති නෑ… එයාගෙ සුදුමැලි හම දැක්කම මට ඔක්කාරෙට එනවා… එයා දන්නෙ නෑ එහෙම කළොත් මගෙ හැඟීම් මැරිලා, නැතිවෙලා යන බව!

මගේ දින පොත මම හංගපු තැනින් හොයාගෙන මේක කියවාවි කියල මට හිතෙනවා…එතකොටවත් එයාට තේරෙන්නෙ නැතෑ…”

– බිරිඳගේ දිනපොතින්

#HadaDoraYathuru #DileepaJayakodi #Pariwarthana #PariwarthanaNawakatha

WhatsApp us