, , ,

සොඳුරු සැරිසර – සරවක් නදිය දිගේ

රු450.00

  • Author: සමන් අතාවුදහෙට්ටි
  • Publisher: Fast Publishing
  • First Edition 2013
  • ISBN 978-955-677-257-9
  • 328 Pages

Availability: 8 in stock

Author: සමන් අතාවුදහෙට්ටි

Publisher: Fast Publishing

First Edition 2013

ISBN 978-955-677-257-9

328 Pages

 

ඔහු සංචාරය කරන්නේ අප නුදුටු විරූ, අප නෑසු විරූ අලුත් රට රාජ්‍යවල නොවේ. අප ද දැක ඇති, අප ද බොහෝ දේ අසා කියවා ඇති රට රාජ්‍යවල ම ය. එහෙත්, ඔහුගේ චාරිකා සටහන් පෙළක් කියවා අවසන් වූ පසු අපට හැඟෙන්නේ අප ඒ කිසිදු රටකට පා තබා නැති බව ය. අප ඒ රටවල් ගැන මළපොතේ අකුරක්වත් නොදැන සිටි බව ය. ඒ තරමට ම ඔහුගේ චාරිකා සටහන් භූගෝලීය, ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක දත්තවලින් ද සූක්ෂ්ම නිරීක්ෂණවලින් ද පිරි ඉතිරී ගොස් ය. එහෙත්, අප ඔහුගේ ලේඛන එක හුස්මට කියවා ගෙන යන්නේ ඒ දත්තවල බරසාරකම නිසා හෝ නිරීක්ෂණවල වැදගත්කම නිසා ම නොවේ. රසින් පිරිපුන් භාෂා භාවිතය ද නිසා ය. මේ පොත කියවා බලන්න.

මහාචාර්ය සුනිල් ආරියරත්න

 

#SaravakNadiyaDige #SamanAthavdahetti #SinhalaPoth #OnlineBooks #SoduruSerisara #Soduru

Weight 0.398 kg

Reviews

There are no reviews yet.

Be the first to review “සොඳුරු සැරිසර – සරවක් නදිය දිගේ”

Your email address will not be published. Required fields are marked *