, ,

සිහින විමන්

රු1,450.00

Author – සත්සර කසුන් පතිරණ

Publisher – Sarasavi Publishers

First Edition 2023

ISBN 978-624-96147-3-4

259 Pages

Availability: 3 in stock

Author – සත්සර කසුන් පතිරණ

Publisher – Sarasavi Publishers

First Edition 2023

ISBN 978-624-96147-3-4

259 Pages

 

සිහින සහන්‍යාට එකඟ වෙමින් සිනාවක් පෑවේය. ඔහුට ඇය සමඟ කතා කිරීමට බොහෝ දේ නොතිබුණි. ඇයගේ මව ගැන විමසීමට සිතක් පහළ නොවීම පුදුමයට කරුණක් නොවේ. සිහින තම ජීවිතයේ පිළිකුල් කරන එකම ගැහැනිය වසුන්දරාය. සහන්‍යා සුවිසල් මන්දිරයේ උද්‍යානය වෙත සිහිනව කැඳවාගෙන ගියාය.මනාව සකස් කර නඩත්තු කළ උද්‍යානය නොයෙක් වර්ණිත මලින් පිරී ගොසිනි.ඇයගේ හැසිරීම සැහැල්ලුය; ප්‍රබෝධමත්ය.සේවක සේවිකාවන් කිහිප දෙනෙකු සමඟ මෙම සුවිසල් මන්දිරයේ ඇය තනිව වෙසෙතැයි සිහින සිතුවේය. 

 

#SihinaViman#SihinaWiman #SathsaraKasunPathirana #SinhalaPoth #OnlineBooks 

Weight 0.354 kg

Reviews

There are no reviews yet.

Be the first to review “සිහින විමන්”

Your email address will not be published. Required fields are marked *