,

සිව් සෘතු සිතුවිලි

රු650.00

  • Author – මංජුල සේනාරත්න
  • Publisher – Muses Publishers
  • First Edition 2021
  • ISBN 978-624-5579-08-2
  • 248 Pages

Out of stock

Author – මංජුල සේනාරත්න

Publisher – Muses Publishers

First Edition 2021

ISBN 978-624-5579-08-2

248 Pages

 

“මේ තමයි අපේ ඉරණම. අපිට ජීවිතය ලබලා දීලා තියෙන දේ. අපි එක් වුණොත් මේ ප්‍රීතිය, සන්තෝසේ අපිට නැතිවෙනවා නේද? කාලයත් එක්ක අපිට කතා කරන්න දෙයක් නැතිවෙලා යයි. අපි අපේ වුණත් මේ සුන්දරත්වය නැතිවෙයි. අපි දෙන්නම අයිති වෙන අයට අපි මේ කරන්නේ හොරකමක්. අපිට හංගගන්න රහසක් තියෙනවා. හැමෝම ආසයි රහස් තියන් ජීවත් වෙන්න. මට ඔයාව මතක් වෙනකොට තොල් දෙකට හිනාවක් එනවා. මම එතකොට වටපිට බලනවා මම තනියම හිනාවෙන එක කවුරුහරි දැක්කද කියලා. මේක තමයි අපිට ජීවිතේ දීලා තියෙන දේ. ඉරණම. අපි ගිය ආත්මෙ ලොකූ පාපකර්මයක් කරන්න ඇති එක්| නොවෙන්න. සමහර විට අපි පිනක් කරලා ඇති නීතියෙන් එක් නොවෙන්න. මෙහෙම අසම්මතයේ එක්වෙන්නේ, හම්බවෙලා සන්තෝසයෙන් ඉන්නේ ඒ පින හින්දා වෙන්න ඇති.

අපි මෙහෙම ඉමු. පැනලා යන්න අපි නාකි වැඩියි. අපිට දික්කසාද වෙන්නත් බැහැ.”

 

#SiwSruthuSithuvili #SivSruthuSithuwili #ManjulaSenarathna #SinhalaPoth #OnlineBooks

Weight 0.330 kg

Reviews

There are no reviews yet.

Be the first to review “සිව් සෘතු සිතුවිලි”

Your email address will not be published. Required fields are marked *