, ,

සිව් මංසලේ පුචි නගරය

රු475.00

  • Author – කත්‍යානා අමරසිංහ
  • Little Town At The Crossroads (by Maria D.Wilkes) කෘතියේ සිංහල පරිවර්තනයකි.
  • Publisher – samayawardhana Book Shop (Pvt) Ltd
  • First Edition 2014
  • ISBN 978-955-570-754-1
  • 243 Pages

Out of stock

Author – කත්‍යානා අමරසිංහ

Little Town At The Crossroads (by Maria D.Wilkes) කෘතියේ සිංහල පරිවර්තනයකි.

Publisher – samayawardhana Book Shop (Pvt) Ltd

First Edition 2014

ISBN 978-955-570-754-1

243 Pages

 

ලෝක ප්‍රකට Little House පොත් මාලාව ලියූ ලෝරා ඉංගල්ස් වයිල්ඩර්ගේ මව වූ කැරොලයින් ක්වීනර්ගේ ජීවිත කතාවේ දෙවැනි කොටස Little Town at the Crossroads නමින් පළ වූ අතර මේ එහි සිංහල පරිවර්තනයයි. බාල කාලයේදීම පිය සෙනෙහස අහිමි වූ කැරොලයින් සිය මව සහ සහෝදරයන් සමග ආත්ම ධෛර්යයෙන් පිවිතයට මුහුණ දෙන හැටි මේ කතාවේ දී නිරූපිතය. මෙහි පළමු කොටස ‘පුංචි ගෙදර විත්ති’ නමින් සිංහලයට පරිවර්තනය වී තිබේ.

 

#SiwMansalePunchiNagaraya #KathyanaAmarasinha #SinhalaPoth #ParivarthanaPoth #OnlineBooks

Weight 0.310 kg

Reviews

There are no reviews yet.

Be the first to review “සිව් මංසලේ පුචි නගරය”

Your email address will not be published. Required fields are marked *