Sale!
, , , ,

පොලියානා පොත් ත්‍රිත්වය

රු2,660.00

  • පොලියානා + සතුට බෙදන පොලියානා + ජිමී සහ පොලියානා
  • සාමාන්‍ය මිල – රු.2800/=
  • අපේ මිල – රු.2660/=

Out of stock

පොලියානා + සතුට බෙදන පොලියානා + ජිමී සහ පොලියානා

සාමාන්‍ය මිල – රු.2800/=

අපේ මිල – රු.2660/=

 

පොලියානා

Author: කත්‍යානා අමරසිංහ

Pollyanna (by Eleanor H Porter) කෘතියේ සිංහල පරිවර්තනය

Publisher: Wijayasooriya Grantha Kendraya

Fifteenth Batch 2020

ISBN 955-652-250-3

277 Pages

යොවුන් වියේ දිවියක් ගෙවන කවර කෙනෙකු වේවා ඉමිහිරි බලාපොරොත්තුවලින් පිරුණු ජීවන අපේක්ෂා සම්බන්ධ හැඟීම්වලින් මඬනා ලද බව සත්‍යයකි. එහෙත් කුඩා වියේදී ලබන්නා වූ විවිධාකාර අත්දැකීම් නිසා දිවිමංතලාවේ නේක ඉසව් අභියසදී හා තැතිගැන්මට ලක්වේ…

යොවුන් පාඨකයන් අතර තාරුණයයෙහි පූර්ව අවධිය හා සම්බන්ධ චරිත වඩාත් හෘදයංගම ලෙස ජනප්‍රිය වේ. ඒ් චරිත විටෙක ජීවිතයට කෙළිලොල් බව – ඉමිහිරි සතුට – මෙන්ම ආත්මවිශ්වාසය ද අත් කර දෙයි.

පොලියානා යොවුන් වියට පමණක් නොව ජීවිතයේ පරිණත අත්දැකීම් ඇති අයටද හෘදයංගම හා රසවත් කතාවකි.

#Poliyana #KathyanaAmarasingha #lamaPoth #LamaKatha

 

සතුට බෙදන පොලියානා

Author: කත්‍යානා අමරසිංහ

Pollyanna Grows Up (by Eleanor H Porter) කෘතියේ සිංහල පරිවර්තනය

Publisher: Wijayasooriya Grantha Kendraya

Fourteenth Batch 2020

ISBN 978-955-652-251-8

184 Pages

පොලියානාගේ ජීවන වෘතාන්තයේ මැද භාගය සතුට බෙදන පොලියානා ලෙසින් පාඨකයන් අතට පත් වේ. තුරුණු විය අද්දරට සේන්දු වෙමින් සිටින තැනැත්තියකගේ සිතිවිලි පහළ වන අන්දම හා ඒවා හැසිරෙන ආකාරය – තමා අවට පරිසරය ජීවිතයට බලපෑම් කරන අන්දම – කදිමට මෙහි නිරූපිතය.

හොඳ සාහිත්‍ය කෘතියකින් ජීවිත අරුත් රසයෙන් යුත් වින්දනයක් පාඨකයාට උරුම වේ. එය පාඨකයාගේ ජීවන අත්දැකීම් පුළුල් කිරීමටද හේතු වේ. යොවුන් පාඨකයන්ට අර්ථ සම්පන්න සාහිත්‍ය කෘතියක් ලෙස පොලියානා කතා මාලාව හැඳින්විය හැකිය. මෙහි අවසන් භාගය ජිම් සහ පොලියානා ලෙසින් පළ වී තිබේ.

#SathutaBedanaPoliyana #KathyanaAmarasingha #lamaPoth #LamaKatha

 

ජිමී සහ පොලියානා

Author: කත්‍යානා අමරසිංහ

Pollyanna Grows Up (by Eleanor H Porter) කෘතියේ සිංහල පරිවර්තනය

Publisher: Wijayasooriya Publisher

Eleventh Batch 2019

ISBN 955-652-249-2

168 Pages

පොලියානාගේ ජීවන වෘතාන්තයේ තෙවන භාගය ලෙස මේ කෘතිය හැඳින්විය හැකිය. යොවුන් වියේ සුන්දරත්වයත් ජීවන යාත්‍රාවෙහි සියුම් සංවේදනාත් නිසි වර්ණවලින් මේ කතාවෙහි නිරූපණය කර ඇති ආකාරය ඉතා මනහරය.

කත්‍යානා අමරසිංහ පොලියානා අපට හඳුන්වා දෙන්නේ සාහිත්‍ය කෘතියක රසය මෙන්ම අගය නිසිසේ සුරකිමිනි.ඇගේ පරිවර්තන කාර්යය යොවුන් පාඨකයාට පමණක් නොව වයසින් මුහුකුරා ගිය පාඨකයකුට වූව හෘර්දයාංගමය.

#JimiSahaPoliyana #KathyanaAmarasingha #lamaPoth #LamaKatha

 

Weight 0.667 kg

Reviews

There are no reviews yet.

Be the first to review “පොලියානා පොත් ත්‍රිත්වය”

Your email address will not be published. Required fields are marked *