, , ,

සිරකරුවාගේ බිරිඳ

රු880.00

  • Author : චාරුණ්‍යා දෙහිගම 
  • The Prisoner’s Wife (Maggie Brookes) මෙම කෘතියේ සිංහල පරිවර්තනයකි. 
  • Publisher : Wijesooriya Publisher
  • First Edition 2020
  • ISBN 978-955-691-355-2
  • 455 Pages

Out of stock

Author : චාරුණ්‍යා දෙහිගම 

The Prisoner’s Wife (Maggie Brookes) මෙම කෘතියේ සිංහල පරිවර්තනයකි. 

Publisher : Wijesooriya Publisher

First Edition 2020

ISBN 978-955-691-355-2

455 Pages

“ සිරකරුවාගේ බිරිඳ ” ලෙස පරිවර්තනය වුණු, බ්‍රිතාන්‍ය ජාතික මැගී බෘක්ස් කතුවරිය විසින් රචනා කළ The Prisoner’s wife කෘතිය දෙවනි ලෝක යුද සමයේ සිදුවුණු සත්‍ය සිද්ධියක් පසුබිම් කරගෙන ලියවුණු අද්විතීය කෘතියකි. යුද සිරකරුවකු බවට පත්වන බ්‍රිතාන්‍ය ජාතික තරුණයකු සහ සාම්ප්‍රදායික චෙකොස්ලෝවෙකියානු ගොවිපොළක වෙසෙන රූමත් තරුණියක අතර ඇතිවන අනුපමේය ප්‍රේම වෘත්තාන්තයක් වන                                 “ සිරකරුවාගේ බිරිඳ ” විශ්වාස කළ නොහැකි සත්‍ය සිදුවීම් බොහෝමයකින් සමන්විතය. 

ගොවිපොළෙහි ගෙවන්නට වන ඒකාකාරී ජීවිතයෙන් වෙහෙසට පත්වන තරුණ ඉසී ඉන් ඔබ්බට ඇති ලෝකය ගවේෂණය කිරීමේ නොතින් ආශාවෙන් පෙළෙන ආකාරය, ජීවිත අවදානමද නොතකා ඇය ගන්නා තීරණ, ඉසී සහ බිල් නැවත නාසින්ගේ ග්‍රහණයට හසු වීම සහ එතැන් පටන් ඔවුනට මුහුණ දෙන්නට සිදුවන ඉතා කටුක අත්දැකීම් සමුදායක් මෙම කෘතිය සඳහා පාදක වී ඇත. 

#SirakaruwageBirinda #CharunyaDehigama #SinhalaPoth #SinhalaPariwarthana

Weight 0.461 kg

Reviews

There are no reviews yet.

Be the first to review “සිරකරුවාගේ බිරිඳ”

Your email address will not be published. Required fields are marked *