, , ,

ටාර්සන් සහ ඔපාරයේ මැණික්

රු380.00

  • Author: කේ. ජී. කරුණාතිලක
  • Tarzan and the Jewels of Opar (by Edgar Rice Burroughs) කෘතියේ සිංහල පරිවර්තනය
  • Publisher: Dayawansa Jayakodi & Company
  • ISBN 955-551-190-X
  • 301 pages

Out of stock

Author: කේ. ජී. කරුණාතිලක

Tarzan and the Jewels of Opar (by Edgar Rice Burroughs) කෘතියේ සිංහල පරිවර්තනය

Publisher: Dayawansa Jayakodi & Company

ISBN 955-551-190-X

301 pages

ආදි කල්පිත මහා වනාන්තරයේ වැළලී පැවති ඉපැරණි නගරයක් වන ඔපාරයේ දී, වානරයන් ගේ ටාර්සන්ට මහා ධන නිධානයක් හමු වෙයි. මෙය ගැනීමට යන මොහොතේ දී ම සිදු වන භයංකර භූමි කම්පාවක් හේතු කොට ගෙන ටාර්සන් ගේ හිස බලවත් සේ තුවාළ වෙයි. මේ අතරතුර දී බෙල්ජියානුවකු විසින් හා අරාභි වහල් වෙළෙන්දකු විසින් ටාර්සන් ගේ බිරිඳ වන ජේන් පැහැර ගෙන යනු ලබයි. ඔවුහු අනතුරු ව ටාර්සන් ගේ වන ගත නිවාසයට ගිනි තබා විනාශ කර දමති.

එහෙත් කල් යෑමේ දී ප්‍රකෘති සිහියට පත් වන ටාර්සන් සිය මිතුරන් වන මහා වානරයන් කැටුව ගොස් සිය සතුරන් ගෙන් දරුණු අන්දමින් පළි ගෙන සිය බිරිඳ ද බේරා ගනියි.

මෙය අප ගේ ප්‍රබල ප්‍රචණ්ඩ අට වන ටාර්සන් නව කථාව යි.

#TrazanSahaOparayeMenik

Weight 0.240 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ටාර්සන් සහ ඔපාරයේ මැණික්”

Your email address will not be published. Required fields are marked *