, , , ,

සිංහල නාටකය හා සඳකිඳුරුව

රු175.00

  • Author : මාර්ටින් වික්‍රමසිංහ
  • Publisher : Sarasa  Publisher
  • Third Batch 2013
  • ISBN : 978-955-0201-12-9
  • 157 Pages

Availability: 2 in stock

Author : මාර්ටින් වික්‍රමසිංහ

Publisher : Sarasa  Publisher

Third Batch 2013

ISBN : 978-955-0201-12-9

157 Pages

ථෙරවාදය නාට්‍යයට, සංගීතයට පටහැණි විය යන මතය බැහැර කරන මාර්ටින් වික්‍රමසිංහ මනමේ සඳකිදුරුව ආදී කිවි නළු බෞද්ධයන්ගේ ඉපැරණිතම ස්වාධීන නිර්මාණ යයි නොපැකිලව තහවුරු කරයි. බාහිර රීතියකින් ආවේශයක් ලැබුවා ද කලා නිර්මාණයක් ස්වතන්ත්‍ර වේශයක් ගන්නේ කෙසේද යන්න ඔහු මෙසේ විග්‍රහ කරයි.

” කලාත්මක නිර්මාණය වූ කලී ණයට ගන්නා ලද දේ ප්‍රතියෝජනයෙන් දෙන ලද අලුත් ස්පරූපය ඇත්නම් ආවේශය කවර රටක කලාවකින් ලැබුව ද ස්වාධීන නිර්මාණයකට එයින් හානි නොවේ.”

අනුකරණයට ගැති නොවන ස්වාධීන නාට්‍ය කලාවක් උදෙසා නාට්‍යවේදීන් ප්‍රබුද්ධ කරවන නිබන්ධ දහහතරකින් මෙම ග්‍රන්ථය සමන්විත වෙයි.

#SinhalaNatakayaHaSandakinduruwa #SinhalaNatakayaHaSadakiduruwa #MartinWickramasinghe #SinhalaPoth #OnlineBooks

Weight 0.211 kg

Reviews

There are no reviews yet.

Be the first to review “සිංහල නාටකය හා සඳකිඳුරුව”

Your email address will not be published. Required fields are marked *