,

සැඟවුණු ලොවෙන් ගැලවුණු සගයෝ

රු800.00

  • Author : ප්‍රේමචන්ද්‍ර අල්විස් 
  • Lost In Shan Gri- La (by Mitchell Zuckoff) Translation
  • Publisher : Sooriya Publishers
  • Secound Batch 2021
  • ISBN 978-955-656-265-1
  • 416 Pages

Availability: 2 in stock

Author : ප්‍රේමචන්ද්‍ර අල්විස් 

Lost In Shan Gri- La (by Mitchell Zuckoff) Translation

Publisher : Sooriya Publishers

Secound Batch 2021

ISBN 978-955-656-265-1

416 Pages

“ ඔබගේ දූ හැස්ටිංග්ස් ජේ. මාර්ගරට් 1945 මැයි 13 වැනි දා ඔ්ලන්ද නිව්ගිනියාවෙහි දී අතුරුදන් වූ බව ඔබට දැන්වීමට සිදු වීමේ බලවත් කණගාටුව ඔබ වෙත පළ කිරීමේ වගකීම යුද ලේකම්වරයා විසින් මා වෙත පවරන ලද්දේ ය. ඈ පිළිබඳ වැඩිදුර විස්තර හෝ වෙනත් තොරතුරු හෝ ලැබුණ හොත් එය ද ඔබ වෙත වහාම දන්වනු ලැබේ. මෙය සනාථ කරන ලියුමක් පසුව ඔබට ලැබෙනු ඇත. ” 

                                                                                                          – මේජර් ජනරාල් ජේම්ස් ඒ. යූලියෝ –

විසි හතර දෙනකු රැගත් හමුදා ප්‍රවාහන ගුවන් යානයක් 1945 මැයි 13 වැනි දා, ඔ්ස්ට්‍රේලියාවට උතුරෙන් පිහිටි නිව්ගිනියා දූපතට ඉහළින් පියාසර කරද්දී, එතෙක් අප්‍රකටව පැවැති දූපතකට කඩා වැටෙයි. යානයෙහි සිටියවුන්ගෙන් විසි එක් දෙනෙක්ම පිළිස්සී මිය ගිය අතර මාර්ගරට්, මැක්ලම් හා ඩෙකර් යන තුන් දෙනා බරපතල පිළිස්සුම් තුවාල හා වෙනත් තුවාලද සහිතව දිවි බේරා ගැනීමට සමත් වෙති. යානය කඩා වැටුණු මහ ගන වනයෙහි පිටත එළිමහන් බිමක් වෙත කඳු හෙල් හා ජල මං ඔස්සේ පැමිණ රැඳී සිටියදී ඔවුන් සෙවීමෙහි යෙදුණු ගුවන් යානයක සිට සෝදිසියෙහි යෙදුණවුනට දැක ගන්නට ලැබීමෙන් පසු ඔවුන් තුන් දෙනා ම දූපතෙන් පිටතට නො ගැනෙන තෙක් ඔවුන් ගෙවූ කටුක ජීවිතය හා ඔවුන් පෙරළා ඔවුන්ගේ නිවෙස් කරා පැමිනීමද පිළිබඳ සත්‍ය කතාව මෙම පොතට ඇතුළත්ය.  

#SangawunuLowenGalawunuSagayo #PremachandraAlwis #Sinhalapoth #Sinhalapariwarthana

Weight 0.468 kg

Reviews

There are no reviews yet.

Be the first to review “සැඟවුණු ලොවෙන් ගැලවුණු සගයෝ”

Your email address will not be published. Required fields are marked *