, ,

ස්කාලට්

රු975.00

  • Author : කෝශලී සිරිචන්ද්‍ර  
  • Scarlet (by Lunar Chronicles) කෘතියේ සිංහල පරිවර්තනයකි. 
  • Publisher : Ashirwada Publisher 
  • First Edition 2020
  • ISBN 978-955-697-348-8
  • 512 Pages

Out of stock

Author : කෝශලී සිරිචන්ද්‍ර  

Scarlet (by Lunar Chronicles) කෘතියේ සිංහල පරිවර්තනයකි. 

Publisher : Ashirwada Publisher 

First Edition 2020

ISBN 978-955-697-348-8

512 Pages

ස්කාල්ට් බෙන්වාගේ අත්තම්මා අතුරුදහන් වී ඇත. පොලීසිය එ් ගැන දැමූ පැමිණිල්ල විභාග කිරීම නවතා දමා ඇත. ස්කාලට්ට උදව්වක් ගැනීමට සිටින එකම කෙනා ඇය විශ්වාස නොකරන වීදි සටන්කරුවෙකු වෙන වුල්ෆ් නමින් හැඳින්වෙන්නාය. ඇය ඔහු විශ්වාස නොකළත් ඔවුන් දෙදෙනා එකිනෙකාට ආකර්ෂණය වීම සිදු වෙයි. 

මේ අතරතුර නව බීජිංවල සිටින සින්ඩර් දුෂ්ට ලවානා රැජිනට වඩා පියවරක් ඉදිරියෙන් සිටිමින් සිරෙන් පැන යෑමත් සමග ඇය නැගෙනහිර නිදහස් රාජ්‍යයට වඩාත්ම සොයා ගන්න ඔ්නෑ කරන පලායන්නා බවට පත් වෙයි. 

ස්කාලට් හා වුල්ෆ් එක අබිරහසක සුල මුල සොයා ගැනීමත් සමග ඔවුන්ට සින්ඩර් හමුවීමට අලුත් අබිරහසක් ගැන දැන ගන්න ලැබීමත් සිදු වෙයි. කයි කුමාරයා තමන්ගේ සැමියා, රජු හා සිරකරු බවට පත් කර ගැනීම සඳහා ඔ්නෑම දෙයක් කිරීමට සූදානමින් ඉන්නා දුෂ්ට ලවානා රැජිනට ඔවුන් එකතු වී අභියෝග කළ යුතුයි. 

මෙය ඔබට මතක සුරංගනා කතාව නොවේ.                                                                                                                                                                               නමුත් මෙය ඔබට අමතක නොවෙන කතාවකි.

 

#Scarlet #KoshaliSirichandra #SinhalaPoth #SinhalaParivarthana

 

Weight 0.612 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ස්කාලට්”

Your email address will not be published. Required fields are marked *