, , ,

ටාර්සන් සහ අතරමං වූ යාත්‍රිකයෝ

රු400.00

  • Author: ප්‍රභාත් මිරිහාගල්ල
  • Tarzan and the Castaways (by Edgar Rice Burroughs) කෘතියේ සිංහල පරිවර්තනය
  • Publisher: Dayawansa Jayakodi & Company
  • ISBN 978-955-551-647-1
  • 183 pages

Out of stock

Author: ප්‍රභාත් මිරිහාගල්ල

Tarzan and the Castaways (by Edgar Rice Burroughs) කෘතියේ සිංහල පරිවර්තනය

Publisher: Dayawansa Jayakodi & Company

ISBN 978-955-551-647-1

183 pages

දුෂ්ට අරාබි ශීක් කෙනකු ගේත් සතුන් ජාවාරම් කාරයකු ගේත් උගුලකට අසු වන වානරයන්ගේ ටාර්සන්, අප්‍රිකාවේ සිට අ‌ෙමරිකාව බලා යාත්‍රා කරන දුම් නැවක සිර කරැවකු බවට පත් වෙයි. එහෙත් ශාන්තිකර සාගරය මැද දී ප්‍රචන්ඩ කුණාටුවකට හසු වී ‌මේ දුම් නැව විපතට පත් වේ. එහි දී ටාර්සන් සහ නැවෙහි යාත්‍රිකයෝ සිය දිවි බේරා ගෙන, පාළු දූපතකට ගොඩ බසිති.

උක්ස්මාල් නමැති මේ දූපත පුරාණ අමෙරිකාවේ වාසය කළ මායා ගෝත්‍රිකයන් ගේ අවසන් රාජධානාය යි. මේ මායාවරු සිය ආදි පියවරුන් ගේ සිරිත් අනුවම මිනිස් බිලි පූජා පවත්වති. ඔවුන් ගේ ක්‍රෑර පූජකටන්ට හසු වන ටාර්සන් ද, මිථ්‍යාමය දෙවියන් උදෙසා පූජා කැරෙන බිල්ලක් බවට පත් වෙයි.

එහෙත් ප්‍රබල ටාර්සන් ඒ මිථ්‍යා දෘෂ්ටික පූජකයන් පරදවා තමාට හිමි වීමට නියමිත වූ භයංකාර ඉරණමින් ගැළවෙන්නේ, අනෙකුත් ස්වදේශිකයන් ද මිථ්‍යා දෙවිවරුන්ට බිලි වීමේ ක්‍රෑර ඉරණමින් ගළවා ගනී.

අනෙකුත් ටාර්සන් නව කථාවලට වඩා තරමක් වෙනස් වූ ශෛලියකින් ලියැවී ඇති මේ වන කතාන්දරය, එඩ්ගර් රයිස් බරෝස් අතින් ලියැවුණු අවසන් ටාර්සන් නව කථාව ද වෙයි.

සම්පූර්ණ යි; අසංක්ෂිප්ත යි.

#TarzanSahaAtharamanWuYathrikayo

Weight 0.240 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ටාර්සන් සහ අතරමං වූ යාත්‍රිකයෝ”

Your email address will not be published. Required fields are marked *