, ,

සඳ ගිරි අරණ

රු650.00

  • Author – ගාමිණී කුමාර විතාන
  • The Mountain of the Moon (by Bibhutibhushan Bandyopadhaya) කෘතියේ සිංහල පරිවර්තනයකි.
  • Publisher – Wijesooriya Grantha Kendraya
  • First Edition 2022
  • ISBN 978-624-566-441-2
  • 176 Pages

Out of stock

Author – ගාමිණී කුමාර විතාන

The Mountain of the Moon (by Bibhutibhushan Bandyopadhaya) කෘතියේ සිංහල පරිවර්තනයකි.

Publisher – Wijesooriya Grantha Kendraya

First Edition 2022

ISBN 978-624-566-441-2

176 Pages

 

ශංකර් කාමරයෙන් පිටතට විත් දුම්රිය අංගනයේ සිටගත්තේය. චමත්කාරජනක, රමණීය රාත්‍රී දැහැන ඔහු ඉදිරියේ විය. සඳ, සිතිජයට ආසන්නය. දේවදාර තුරු ගොන්නෙහි දිගු සෙවනැලි, පෙරදිග සිට අවරට වැටී ඇත. තෘණ බිම සන්සුන්ය. අතිශයින්ම නිසලය. දුම්රිය නිල නිවසට යාර පන්සියයක් පමණ නුදුරීන්, සිංහයෙකුගේ ගර්ජනාව ඇසුණි. දැන් ශංකර්ට මේ සිංහ ගර්ජනාවන් හොඳට හුරුය. ඒ ගර්ජනාවලින් ඔහු දැන් නොසැලෙයි. සොඳුරු රාත්‍රියේ රමණීයත්වයට ආසක්තව සිටි ඔහුට, සිංහයන් අමතක විය.

 

#SandhaGiriArana #GaminiKumaraVithana #SinhalaPoth #ParivarthanaPoth #OnlineBooks

Weight 0.214 kg

Reviews

There are no reviews yet.

Be the first to review “සඳ ගිරි අරණ”

Your email address will not be published. Required fields are marked *