,

සදෙව් ලොව වත ගොත

රු300.00

  • Author : තලංගල්ලේ සුධම්ම හිමි
  • Publisher : Samanthi Publisher
  • First Edition 2010
  • ISBN : 978-955-0084-17-3
  • 92 Pages

Out of stock

Author : තලංගල්ලේ සුධම්ම හිමි

Publisher : Samanthi Publisher

First Edition 2010

ISBN : 978-955-0084-17-3

92 Pages

 

හෙළ බොදුනුවන්ගේ හද ගැස්ම මනාව වටහා ගත් අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ තම ධර්ම ප්‍රචාරය ආරම්භ කරමින් විමාන වත්ථු, පේත වත්ථු දේශනා කළ සේක. තමන් විසින් කරනු ලබන කර්මවල ඵල විපාක දැන ගැනීමේ  නොතිත් ආශාවෙන් පුද්ගලයා ක්‍රියා කරනු ලැබේ. පුද්ගලයා තමා කරන කුශලාකුශල කර්මයන්ගේ විපාක ලෙස හිමිවන ස්ථාන (භවය) පිළිබඳ විස්තර මෙකී ත්‍රිපිටක ග්‍රන්ථ තුළ විස්තර වේ.

” සදෙව් ලොව වත ගොත ” ග්‍රන්ථය තුළින් කාම සුගතිය සහ රූප අරූප යන බ්‍රහ්ම ලෝක පිළිබඳ කරන විස්තර කියවන අසන සෑම දෙනාගේ සිත්හි ඇති කරනුයේ කුශල සිතුවිලි ය. කුශල මහ පියනගන සත්වයා නිරතුරුවම සදාචාර සම්පන්න චර්යාවන්ගෙන් යුතු වේ. එවැනි පුද්ගලයන්ගේ එකතුවෙන් නිර්මාණය වන සමාජය වඩාත් ම යහපත් වේ. ඒ සඳහා වූ මඟ පෙන්වීමක් මෙම ග්‍රන්ථයේ විස්තර කෙරේ. එබැවින් සෑම පුද්ගලයෙකුම කියවිය යුතු ධර්ම ග්‍රන්ථයකි.

අමරපුර ශ්‍රී සම්බුද්ධ ශාසනෝදය මහා සංඝ සභාවේ අතිගරු මහා නායක

ශාස්ත්‍රපති අති පූජ්‍ය වස්කඩුවේ රතනසිරි මහ නාහිමි

#SadewLowaVathaGotha #ThalangalleSudammaHimi #SinhalaPoth #OnlineBooks

Weight 0.120 kg

Reviews

There are no reviews yet.

Be the first to review “සදෙව් ලොව වත ගොත”

Your email address will not be published. Required fields are marked *