, ,

සතුරු කඳවුර

රු400.00

  • Author – පී.බී.සේනානායක
  • Biggles and the Black Peril (by W.E. Johns) කෘතියේ සිංහල පරිවර්තනයකි.
  • Publisher – Tharanga Publishers
  • First Edition 1999
  • ISBN 955-9144-13-8y
  • 180 Pages

Availability: 2 in stock

Author – පී.බී.සේනානායක

Biggles and the Black Peril (by W.E. Johns) කෘතියේ සිංහල පරිවර්තනයකි.

Publisher – Tharanga Publishers

First Edition 1999

ISBN 955-9144-13-8y

180 Pages

 

ඔහු කිසි හඬක් ඇසී හදිසියේ අවදි විය. යමකු තමා දෙස සෘජු ව බලා සිටින්නේ ය යන හැගීම පහළ වූයෙන් හෙතෙම දැස පිස දමා අවට බැලී ය. විවෘත දොරටුවෙන් ඇතුළතට හිස යොමා සිටි සතකු ඔහුගේ නෙත ගැටුණේ මේ මොහොතේ ය. ඒ ඇල්ශේෂන් වර්ගයට අයත් විශාල සුනඛයකු බැව් වැටහීමෙන් ඔහු තුළ මද බියක් පහළ වී ය.

පෙරටුව ගමන් කරන යානය තමාට ආසන්න වන අයුරු සන්සුන් සිතින් බලා සිටි බිගල්ස් මැෂින් තුවක්කුව භාර මිනිසා එල්ලය ගෙන වෙඩි තබන්නා හා ම වැන්ඩල් යානය පහතට පැදවූයෙන් වෙඩි පහර කිහිපයක් හානි රහිත ව ඇතට ඇදී ගියේ ය. එතරම් පහසු ඉලක්කයක් තම වෙඩි පහරින් කෙසේ ගැළවුණි දැ යි විමතියක් තුවක්කු භාරකරුගේ මුහුණේ සටහන් වනු හෙතෙම යන්තමින් දිටීය.

#SathuruKandavura #PBSenanayake #SinhalaPoth #OnlineBooks

Weight 0.151 kg

Reviews

There are no reviews yet.

Be the first to review “සතුරු කඳවුර”

Your email address will not be published. Required fields are marked *