,

සත්ව සන්තතිය

රු400.00

  • Author : මාර්ටින් වික්‍රමසිංහ 
  • Publisher : Sarasa Publishers
  • Nineth Batch 2008
  • ISBN 978-955-0201-55-6
  • 240 Pages

Availability: 2 in stock

Author : මාර්ටින් වික්‍රමසිංහ 

Publisher : Sarasa Publishers

Nineth Batch 2008

ISBN 978-955-0201-55-6

240 Pages

පොදු පාඨකයාට වටහාගත හැකි අයුරින් ජීව ලෝකයේ තොරතුරු ගැමුරින් ගවේෂණය කිරීම පරිපාකයට පත් වූයේ                     ‘ සත්ව සන්තතිය ’ ග්‍රන්ථයෙනි. මාර්ටින් වික්‍රමසිංහයන්ගේ ශාස්ත්‍රිය ලේඛන බස් වහර කෙටි කාලයක් තුළ මුහුකුරා ගිය ආකාරය එම ග්‍රන්ථයෙන් පිළිබිඹු වෙයි. නවීන විද්‍යාත්මක ලේඛනයේ දී අවශ්‍යවන පාරිභාෂික වචන සිංහලයට ගැලපෙන සේ සකස් කර ගත හැකි අයුරු ද තර්කානුකුල භාෂා රීතියක් හැඩගස්වා ගත හැකි අයුරු ද හෙළි කෙරෙන සත්ව සන්තතිය සත්ව විද්‍යාව හා පරිණාමවාදය අරභයා සිංහලෙන් ලියැවුණු ප්‍රථම ග්‍රන්ථයයි. 

ඩාවින්ගේ පරිණාමවාදය හා එහි ඵල වශයෙන් බිහි වූ විද්‍යාත්මක, දාර්ශනික, ආගමික හා සාමාජික විපර්යාසයන් මනා ලෙස වටහා ගැනීමට යෝගය ග්‍රන්ථයක් ලෙස සත්ව සන්නතිය සම්භාවනාවට පත් වී ඇත. 

#SathwaSanthathiya #MartinWickramasinghe #Sinhalapoth

 

Weight 0.309 kg

Reviews

There are no reviews yet.

Be the first to review “සත්ව සන්තතිය”

Your email address will not be published. Required fields are marked *