Author : මහින්ද සෙනරත් ගමගේ
The Old Gerie Hottabych (by Lazar lagin) මෙම කෘතියේ සිංහල පරිවර්තනයකි
Publisher : Subhavi Publisher
First Edition 2017
ISBN : 978-955-1558-98-7
299 Pages
මිනිසා අත්පත් කොට ගත් දේශපාලන සහ සංස්කෘතික ජයග්‍රහණ පිළිබඳ සියුම් විවරණයක් පාඨකයාට කාවද්දන කෘතියකි මෙය. අවුරුදු තුන් හාර දහසකට පෙර ලෝකයේත් සමාජවාදී සෝවියට් රුසියාවේත් දේශපාලනය සහ සංස්කෘතිය එකට හප්පාලමින් හාස්‍ය මුසුකොට නිමවා ඇති මෙය අතිශයින් ම සිත් ඇදගන්නා එකකි. ළමා, වැඩිහිටි වෙනසක් නැතිව රසවිඳිය හැකි කෘතියක් වන මෙය ‘ සෝවියට් අරාබි නිසොල්ලාසය ‘ ලෙසින් විරුදාවලී ලබා තිබේ.
#VolkaSahaAtheethenAaAmuththa #MahindaSenarathGamage #SinhalaPoth #OnlineBooks
Reviews
There are no reviews yet.