, , , , ,

වෙඩි හඬ සහ තවත් ෂර්ලොක් හෝම්ස් කථා

රු550.00

  • Author: චන්දන මෙන්ඩිස්
  • Further Adventures Of Sherlock Holmes (by Sir Arthur Conan Doyle’s)  කෘතියේ සිංහල පරිවර්තනයකි.
  • Publisher: Chandana Mendis Publishers
  • First Edition 2018
  • ISBN 978-955-1262-35-8
  • 248 Pages

Out of stock

Author: චන්දන මෙන්ඩිස්

Further Adventures Of Sherlock Holmes (by Sir Arthur Conan Doyle’s)  කෘතියේ සිංහල පරිවර්තනයකි.

Publisher: Chandana Mendis Publishers

First Edition 2018

ISBN 978-955-1262-35-8

248 Pages

 

“……… සිංහ ධේනුව විසින් දරුණු ලෙස සපාකනු ලැබූ ඔහු සිහි විසඥව සිටියේ මියගිහින් වගේ……. රෝහලේ වෛද්‍යවරුන් කිව්වේ, දැඩි කම්පනයකට පත්ව සිටි ඔහුගේ තත්ත්වය ඉතා අසාධ්‍ය බවයි. ඔහුගේ එක් අතකට, එක් කකුලකට සහ උදරයේ ඉන්ද්‍රීය ගණනාවකට බරපතළ තුවාල සිදු වී තිබුණා. ශෝකය දරාගන්න බැරුව මං හඬා වැලපුණා. මරණාසන්නව සිටි ඔහු හැර දමා යන්න මට හිතක් තිබුණේ නෑ”

නෙස්බිට් මහත්මියගේ අතුරුදන් වීම

ශෙට්ලන්ඩ් චතුරස්‍රයේ ඛේදවාචකය

එකට සමුගත් සෙහොයුරන් දෙදෙනා

දුමිරියෙන් ප්‍රවේසම් වෙනු

වෙඩිහඬ

තවත් බිහිසුණු අත්දැකීමක්

විල්තෙර මරණය

#WediHadaSahaThawathSherlockHolmesKatha #ChandanaMendis #SinhalaPoth #PariwarthanaPoth #OnlineBooks

WhatsApp us