,

විදේශීය ආක්‍රමණ හා ලංකාවේ විමුක්ති සටන් -2

රු350.00

  • Author – ඒ.එම් කරුනාරත්න
  • Publisher – Dayawansa Jayakodi
  • First Edition 2020
  • ISBN 978-955-686-440-3
  • 152 Pages

Availability: 2 in stock

Author – ඒ.එම් කරුනාරත්න

Publisher – Dayawansa Jayakodi

First Edition 2020

ISBN 978-955-686-440-3

152 Pages

 

අනුරාධපුර විලච්චි කෝරළයේ වෙළනදමන නම් ස්ථානයෙන් සොයා ගනු ලැබූවකි. (දනට අනුරාධපුර පුරාවිද්‍යා කෞතුකාගාරයේ ඇත)

“වීරගල්” යනුවෙන් හැදින්වෙන මෙම කැටයම් විශේෂය ඉන්දියාවේ හා ලංකාවේ පැරණි මූර්ති අතර දක්නට ලැබේ. මෙම කැටයමේ පහත කොටසින් යුද පිටියේදී රට වෙනුවෙන් සටන් වැද දිවි පුදන යුද විරුවකු නිරූපණය වෙයි. ඉහළ කොටසින් දිවි පුදන මෙම විරුවාගේ ආත්මය අක්ෂෝභය බුදුන් ලෙස දෙව්ලොව උපත ලබා දිව්‍ය අප්සරාවන් වෙතින් ගෞරව සත්කාර ලබන ආකාරයත් පිළිබිඹු කෙරෙයි.

 

#VideshiyaAkramanaHaLankaweVimukthiSatan2 #AMKarunarathna #SinhalaPoth #OnlineBooks

Weight 0.195 kg

Reviews

There are no reviews yet.

Be the first to review “විදේශීය ආක්‍රමණ හා ලංකාවේ විමුක්ති සටන් -2”

Your email address will not be published. Required fields are marked *