,

වෛමානිකා ශාස්ත්‍ර සහ පුරාතන ගුවන් යානා

රු490.00

  • Author – ආර්.පී සමරසිංහ
  • Vaimanika Shastra Or Science of Aeronautics ( by Maharshi Bharadwaaja )කෘතියේ සිංහල පරිවර්තනයකි.
  • Publisher – Samanthi Publishers
  • First Edition 2022
  • ISBN 978-624-201-003-8
  • 125 Pages

Out of stock

Author – ආර්.පී සමරසිංහ

Vaimanika Shastra Or Science of Aeronautics ( by Maharshi Bharadwaaja )කෘතියේ සිංහල පරිවර්තනයකි.

Publisher – Samanthi Publishers

First Edition 2022ISBN 978-624-201-003-8

125 Pages

ඒ ක්‍රිස්තු වර්ෂ 1998 අවසාන භාගයයි. ගත සිත නිවාලන ශීත සෘතුව ආරමිභ විය. භාරතීය ඉතිහාසඥයන්, පුරාවිද්‍යාඥයන්, සහිත්‍යධරයන් සහ බටහිර විද්‍යාඥයන් ආදී විද්වත් සමාජය තුළ අනපේක්ෂිත ආකාරයේ සුවිශේෂිත කතිකාවතක් ගොඩනැංවුණේ කෙසේ ද යන්න අපැහැදිලිය. එය ආදී භාරතීය ශිෂ්ටාචාරය සමග සබැදි “මහාභාරත්” පුරාවෘත්තයේ සදහන්ව ඇති “ගුවන්යානා” පිළිබඳවය. එවැනි කතිකාවතක් ඇතිවීමට හේතුපාදක වූ කාරණය වූයේ පුරා භාරතයේ මහාසෘෂි භරද්වාජ් විසින් සංස්කෘත භාෂාවෙන් සම්පාදනය කර තිබුණ “වෛමානිකා ශාස්ත්‍ර” නමැති කෘතිය පිළිබදව බටහිර විද්‍යාත්මක ඇසකින් බැලීමට කටයුතු කිරීමය. විශේෂයෙන්ම විසිවන සියවසේ පළමු දශකයේ දී පණ්ඩිත් අනිකාල් සුබර්යා ශාස්ත්‍රි විසින් එය ඉංග්‍රීසි බසට පරිවර්තනය කිරීම ද ඊට හේතුපාදක වූ තවත් කාරණාවක් බව කිව හැකිය. මේ අතරේ සංස්කෘත බසින් ලියැවුණ මෙහි මුල් කෘතියේ පිටපත් කීපයක් ද ඉන්දියාවේ ඉපැරණි හින්දු කෝවිල්වල වූ පුස්තකාලවලින් සොයා ගැනීමට හැකියාව ලැබුණ නිසා මේ සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීම වඩාත් පහසුවක් වී තිබුණේය.

#WaimanikaShashtraSahaPurathanaGuwanYana #VaimanikaShastraSahaPurathanaGuwanYana #RPSamarasinghe #SinhalaPoth #ParivarthanaPoth #OnlineBooks

Weight 0.170 kg

Reviews

There are no reviews yet.

Be the first to review “වෛමානිකා ශාස්ත්‍ර සහ පුරාතන ගුවන් යානා”

Your email address will not be published. Required fields are marked *