,

විදේශීන් දුටු සිංහල ලකුණ

රු350.00

  • Author – චන්ද්‍රසිරි පල්ලියගුරු
  • Publisher – Grantha Publishers
  • Second Edition 2021
  • ISBN 978-624-5572-18-2
  • 77 Pages

Availability: 2 in stock

Author – චන්ද්‍රසිරි පල්ලියගුරු

Publisher – Grantha Publishers

Second Edition 2021

ISBN 978-624-5572-18-2

77 Pages

 

සංස්කෘතිය ගැනත් ඒ හා සම්බන්ධ සාරධර්ම ආදිය පිළිබඳවත් ජන අසංස්ථානයක් පවතින මෙවන් යුගයක අප ගැන විදේශිකයන් ලියූ ඇතැම් දේ එක්කොට මෙම කුඩා කෘතිය රචනා කරන්නට මා පෙලඹුණේ කරුණු කිහිපයක් නිසා ය. ස්වදේශික උගතුන් කියන දේට වඩා විදේශික වියතුන් කියන දෙය වැදගත් කොට සලකන ප්‍රවණතාවක් ඇති ව තිබීම නිසා, ඔවුගේ වචනවලින් ම අප ගැන කියූ දේ ඉදිරිපත් කිරීම මැනවැයි සිතීම එක් කරුණකි. අපේ ඇත්තන්ට වඩා අපේ හොඳ නරක පිටස්තරයන්ට බාධාවක් නැතිව කිව හැකි වීම නිසා අප ගැන නැවත සිතන්නට මඳ හෝ අවස්ථාවක් ලබා දීමට වෑයම කිරීම දෙවන කරුණ ය.

චන්ද්‍රසිරි පල්ලියගුරු

 

#VidesheenDutuSinhalaLakuna #WideshinDutuSinhalaLakuna #ChandrasiriPalliyaguru #SinhalaPoth #OnlineBooks

Weight 0.107 kg

Reviews

There are no reviews yet.

Be the first to review “විදේශීන් දුටු සිංහල ලකුණ”

Your email address will not be published. Required fields are marked *