, , ,

ලංකාව සහ සිංහලයෝ

රු550.00

  • Author : ප්‍රේමචන්ද්‍ර අල්විස්
  • Ceylon And the Cingalese (by Henry Sirr) කෘතියේ සිංහල පරිවර්තනය
  • Publisher : Sooriya Publishers
  • First Edition 2004
  • ISBN 978-955-8892-93-9
  • 234 Pages

Out of stock

Author : ප්‍රේමචන්ද්‍ර අල්විස්

Ceylon And the Cingalese (by Henry Sirr) කෘතියේ සිංහල පරිවර්තනය

Publisher : Sooriya Publishers

First Edition 2004

ISBN 978-955-8892-93-9

234 Pages

 

මේ කෘතිය සම්පාදනයේදී සිත් ගන්නා සෑම මාතෘකාවක්ම විස්තර කිරීමටත් රටේ සාමාන්‍ය ලක්ෂණ හා එහි විභූතිමත් අතීතය ගෙන හැර දැක්වීමටත් මිශ්‍ර ජනගහණයේ ගතිගුණ හා සිරිත් විරිත් විත්‍රණය කිරීමටත් මා උත්සහ දරා ඇතැයි මම විශ්වාස කරමි. මූලාශ්‍ර ග්‍රන්ථයක් වශයෙන් ද මෙය පාඨකයාට ප්‍රයෝජනවත් වෙතැයි ද සිතමි. 

ලංකා දිවයිනේ පුරාණ ඉතිහාසය කෙරෙහි මඳ බැල්මක් හෙළුණු අතර, දිවයින යුරෝපීය පාලනය යටතේ පැවති වකවානුව පිළිබඳ සම්පූර්ණ විස්තරයක් මෙහි ඇතුළත් කැරිණි. කන්ද උඩරට අවසාන කැරැල්ලත් එහි ආරම්භය හා ප්‍රතිවිපාකත් මෙහි දැක්වෙන්නේ විජිතයේ වැසියන්ගේ දුක්ගැනවිලි ද යටත් විජිත ආණ්ඩුවේ අවදානම් සහගත තත්ත්වය පිළිබඳ අනාවරණයක් ද සමඟ ය.

                                                                                                                             – හෙන්රි චාල්ස් සර් –

#LankawaSahaSinhalayo #PremachandraAlwis #CeylonAndtheCingalese #SriLankaweItihasaya #SinhalaPoth

Weight 0.266 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ලංකාව සහ සිංහලයෝ”

Your email address will not be published. Required fields are marked *