, , ,

ව්‍යවහාර භාෂාව හා පරිණාම ධර්මය

රු350.00

  • Author : මාර්ටින් වික්‍රමසිංහ
  • Publisher: Sarasa Publishers
  • Second Batch 2016
  • ISBN 978-955-0201-03-7
  • 211 Pages

Out of stock

Author : මාර්ටින් වික්‍රමසිංහ

Publisher: Sarasa Publishers

Second Batch 2016

ISBN 978-955-0201-03-7

211 Pages

 

“තමාගේ අල්ප දර්ශන පථය ඉක්මවන දර්ශන පථයක් ධ්වනිත වන උසස් ගද්‍යයක් පද්‍යයක් රචනා කරන්ට උචිත ව්‍යුත්පත්තිය ලබනු කැමති ලේඛකයා හික්මවන දෙමඟක් ඇත. සිංහල භාෂාව හා සංස්කෘතිය ඈත අතීතයේ සිට අත් වැල් බැඳගෙන වැඩුණු සැටි විමසීමෙන් ලබන දැනුම එක් ශික්ෂණයකි. ඒ දැනුම ගුරු කොට ගෙන බස් වහර පිළිබඳ පරිචයක් ලැබීම අනික් ශික්ෂණයයි.”

“සිංහලයන්ගේ ජීවිතයත් භාෂාවත් සංස්කෘතියත් අතර සුහද එකමිතියක් ඇත. මේ එකමිතිය ගැන හැඟීමක් නැති ලේඛකයෙකු, හොඳ කවියෙකු, නවකථාකාරයෙකු වන්නේ කලාතුරකිනි. ජනකායක් වහරන භාෂාව ඔවුන්ගේ සංස්කෘතියට කැටපතක් වෙයි. කිසියම් ජනකායක් වහරන බස නොදන්නා කෙනෙකුට ඔවුන්ගේ සංස්කෘතිය නොහොත් ජීවිතය හොඳින් වටහා ගත නොහැක.”

#VyawaharaBhashawaHaParinamaDharmaya #MartinWickramasinghe #SinhalaPoth #OnlineBooks

Weight 0.260 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ව්‍යවහාර භාෂාව හා පරිණාම ධර්මය”

Your email address will not be published. Required fields are marked *