,

කලියුගය

රු375.00

  • Author : මාර්ටින් වික්‍රමසිංහ
  • Publisher : Sarasa Publisher 
  • Thirty-Three Batch 2020
  • ISBN 978-955-0201-38-9
  • 191 Pages

Out of stock

Author : මාර්ටින් වික්‍රමසිංහ

Publisher : Sarasa Publisher 

Thirty-Three Batch 2020

ISBN 978-955-0201-38-9

191 Pages

ග්‍රාමීය ජීවිතයත් ඉංගිරිසි අනුකාරක වෙස් ගත් නාගරික ජීවිතයත් සැබෑ ඉංගිරිසි වත පිළිබිඹු කරන එංගලන්ත ජීවිතයත් යන මේ තුනෙහි ගැටෙන සිංහල පවුලක ආධ්‍යාත්මික තතු මෙන්ම බාහිර තතු ද පිරිසිඳ දකින නවකථාවකි කලියුගය, අනුලා, පියල්, නන්ද, ඇලන් යන චරිතයන් මගින් සිදුවන යට කී සමාජ ස්ථර තුනේ ගැටුම පිළිබඳ පරිණාමය, කලියුගය නවකථාවෙහි තියුණු ලෙස නිර්මාණය වී තිබේ. `

#Kaliyugaya #MartinWickramasinghe #SinhalaPotha

 

Weight 0.241 kg

Reviews

There are no reviews yet.

Be the first to review “කලියුගය”

Your email address will not be published. Required fields are marked *