Author – ඩී.බී. රම්බොඩගෙදර
Publisher – Godage Publishers
Second Edition 2020
ISBN 978-955-30-7781-3
168 Pages
කාබනික කෘෂිකාර්මික කටයුතු පිළිබඳව අත්දැකීමෙන් ම දැනුවත්ව සිටි අපේ පැරැණි ගොවීන් දැනට සිටින්නේ අතලොස්සකි. නව පරම්පරාවේ ගොවීන් මෙන් ම කෘෂිකර්ම විෂය හදාරන සිසුන් ද කාබනික කෘෂිකර්මය පිළිබඳ ව දැනුවත් වීම කාලීන අවශ්‍යතාවකි. ඒ සඳහා, “වස විසෙන් තොර කාබනික කෘෂිකර්මය” නමැති මෙම කෘතිය පරිශීලනය කිරීම පලදායී වනු ඇත.
එඩ්වඩ් ද මෙල්, අධ්යක්ෂ – කෘෂිකර්ම, ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය
#WasaVisenThoraKabanikaKrushikarmaya #DBRambodagedara #SinhalaPoth #OnlineBooks
Reviews
There are no reviews yet.