,

වස විසෙන් තොර කාබනික කෘෂිකර්මය

රු400.00

  • Author – ඩී.බී. රම්බොඩගෙදර
  • Publisher – Godage Publishers
  • Second Edition 2020
  • ISBN 978-955-30-7781-3
  • 168 Pages

Availability: 1 in stock

Author – ඩී.බී. රම්බොඩගෙදර

Publisher – Godage Publishers

Second Edition 2020

ISBN 978-955-30-7781-3

168 Pages

 

කාබනික කෘෂිකාර්මික කටයුතු පිළිබඳව අත්දැකීමෙන් ම දැනුවත්ව සිටි අපේ පැරැණි ගොවීන් දැනට සිටින්නේ අතලොස්සකි. නව පරම්පරාවේ ගොවීන් මෙන් ම කෘෂිකර්ම විෂය හදාරන සිසුන් ද කාබනික කෘෂිකර්මය පිළිබඳ ව දැනුවත් වීම කාලීන අවශ්‍යතාවකි. ඒ සඳහා, “වස විසෙන් තොර කාබනික කෘෂිකර්මය” නමැති මෙම කෘතිය පරිශීලනය කිරීම පලදායී වනු ඇත.

එඩ්වඩ් ද මෙල්, අධ්‍යක්ෂ  – කෘෂිකර්ම,  ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය

 

#WasaVisenThoraKabanikaKrushikarmaya #DBRambodagedara #SinhalaPoth #OnlineBooks

Weight 0.241 kg

Reviews

There are no reviews yet.

Be the first to review “වස විසෙන් තොර කාබනික කෘෂිකර්මය”

Your email address will not be published. Required fields are marked *