,

ලියොනාඩෝ ඩා වින්සි

රු80.00

  • Author: අමර.එස්.කුලසිංහ
  • Publisher: Susara Publishers
  • First Edition 2016
  • ISBN 978-955-33-0468-1
  • 48 Pages

Out of stock

Author: අමර.එස්.කුලසිංහ

Publisher: Susara Publishers

First Edition 2016

ISBN 978-955-33-0468-1

48 Pages

 

ලියනාඩෝ ඩා වින්සි  නම සමගම කෙනෙකුට එක්වර ම සිහිපත් වන්නේ පුරාතනයේ විසූ සුප්‍රසිද්ධ චිත්‍ර ශිල්පියෙක් ය. ඒ සමගම ලොව පතල කීර්තියට පත් මොනාලිසා සිතුවම ද මතකයට නැගේ.විභාග සඳහා චිත්‍ර කර්මය විෂයක් ලෙස හදාරන සිසුන්ට පවා දැනගන්නට ලැබෙන්නේ ඔහු චිත්‍ර ශිල්පියෙක් ලෙස පමණි. එහෙත්, ඔහුගේ විස්මයජනක සහජ නිර්මාණශීලී දක්ෂතාවයන් පිළිබඳව අවබෝධයක් ලැබුමට ඔවුනට අවස්ථාවක් නොලැබේ. සමහර චරිත කතා පොත් වල ද ඩා වින්සි ගැන ඇත්තේ සීමිත විස්තරයක් පමණි.

ඩා වින්සිගේ ජීවිතය ගැන පුළුල් අවබෝධයක් ලබා ගැනුමට හැකිවන පරිදි මෙම පොත සකසා තිබේ. තවද ඔහුගේ ශ්‍රේෂ්ඨ නිර්මාණයක් වූ මොනාලිසා සිතුවම ගැන ඉතා පැරණි තොරතුරු සමූහයක් ද මෙයට ඇතුළත් කර ඇත.

අන්තර්ජාලයෙන් තොරතුරු ලබා ගැනීමට සහාය වූ කාංචන, චමිත් සහ සහන්  යන මාගේ ආදර මුනුපුරන්ටත්, අක්ශිත  ඥාති පුතුටත් පොත ප්‍රකාශනයට භාරගත් සුසර ප්‍රකාශන අධිපති කපිල වික්‍රමසිංහ මහතාටත් මෙය මුද්‍රණයෙන් එළිදැක්වීමට සහය වූ එහි කාර්ය මන්ඩලයේ සැමටත් මාගේ හද පිරි ස්තුතිය පිරිනැමේ.

අමර එස් කුලසිංහ

 

#LiyonadoDaVinci #AmaraSKulasinghe #SinhalaPoth #OnlineBooks

 

Weight 0.050 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ලියොනාඩෝ ඩා වින්සි”

Your email address will not be published. Required fields are marked *