, , ,

ස්ටැනිස්ලාව්ස්කි හා ඔහුගේ රූපණ විධි ක්‍රමය

රු600.00

  • Author : රන්ජිත් ධර්‍මකීර්ති
  • Publisher : Sakila Publisher 
  • Third Batch 2016
  • ISBN 978-955-1300-60-9
  • 254 Pages

Out of stock

Author : රන්ජිත් ධර්‍මකීර්ති

Publisher : Sakila Publisher 

Third Batch 2016

ISBN 978-955-1300-60-9

254 Pages

රුසියානු ජාතික මහා නළු හා නාට්‍ය අධ්‍යක්ෂ කොන්ස්ටාන්ටින් ස්ටැනිස්ලාව්ස්කි ලොව ප්‍රචලිත වූ යථාර්ථවාදී රූපණ කලාව වේදිකාව මත සජීවිකෘත කිරීම සඳහා රූපණ විධික්‍රමයක් ( Method Acting ) ලොවට හඳුන්වා දෙමින් පුරෝගාමී මෙහෙවරක් ඉටු කළේ ය. වර්තමානයේ ද එම රූපණ විධික්‍රමය රුසියාව, එංගලන්තය, ඇමෙරිකාව ඇතුළු ලෝකයේ බොහෝ රටවල නාට්‍ය අභ්‍යාසාගාරවල හා විශ්ව විද්‍යාලවල ප්‍රගුණ කරනු ලැබේ. ඔහුගේ ජන්ම ශත සංවත්සරය වෙනුවෙන් 1963 නොවැම්බර කලාපය කැප කළ ‘ යුනෙස්කො කුර්යර් ’ සඟරාව ඔහු හැඳින්වූයේ ‘ රංග කලාව උඩුයටිකුරු කළ මිනිසා ’ වශයෙනි. 

ස්ටැනිස්ලාව්ස්කිගේ රූපණ විධික්‍රමයේ සිද්ධාන්තය හා එය බිහිවීමට පාදක වූ පසුබිම විග්‍රහාත්මක ව විශ්ලේෂණය කෙරෙන මෙම ග්‍රන්ථය නළු නිළියන්ට, අංකුර නාට්‍යකරුවන්ට මෙන් නාට්‍ය ශිල්පායතන, පාසල් හා විශ්වවිද්‍යාලවල නාට්‍ය කලාව අධ්‍යයනය කරන ශිෂ්‍යයින්ට ද අත්වැලක් වනු නො අනුමාන ය.  

#StanislaviskiHaOhugeRoopanaVidiKrama #RanjithDharmakeerthi #SinhalaPoth

Weight 0.311 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ස්ටැනිස්ලාව්ස්කි හා ඔහුගේ රූපණ විධි ක්‍රමය”

Your email address will not be published. Required fields are marked *