, ,

ලවානා

රු500.00

  • Author: කෝශලී සිරිචන්ද්‍ර
  • Fairest ( by Marissa Meyer) කෘතියේ සිංහල පරිවර්තනයකි.
  • Publisher: Ashirwada Publishers
  • First Edition 2021
  • ISBN 978-624-5519-13-2
  • 223 Pages

Out of stock

Author: කෝශලී සිරිචන්ද්‍ර

Fairest ( by Marissa Meyer) කෘතියේ සිංහල පරිවර්තනයකි.

Publisher: Ashirwada Publishers

First Edition 2021

ISBN 978-624-5519-13-2

223 Pages

 

බිත්තියේ සිටිනා කන්නාඩියේ, රූමත්ම කෙනා කවුරුන්ද?

චන්ද්‍ර පුරාවෘත්ත නවකතා මාලාවේ රසිකයන් ලවානා රැජින හඳුනන්නෙ බලය ලබාගැනීම සඳහා තමන්ගේ චන්ද්‍ර මායා බලය යොදා ගන්නා පාලකයෙකු ලෙසිනි. නමුත් සින්ඩර්, ස්කාලට් හා ක්‍රෙස්  ඇගේ ජීවිතයට පැමිණෙන්න බොහෝ කාලයකට පෙර, ලවානා  බෙහෙවින්ම වෙනස් ජීවිතයක් ගත කළාය. එම ජීවිතය පිළිබඳ කථාව මේ වන තුරුම කියා නොතිබිණි……

ලවානා  ඔබ සින්ඩර්, ස්කාලට් සහ ක්‍රෙස්  කතාවලින් හඳුනාගත් නපුරු රැජින වුණේ කෙසේද?  ඇය හැමදාමත් එවැනි නපුරු කෙනෙකු වී සිටියාද? ඇගේ ජීවිතය සහ ඇගේ චරිතය ගැන දැන ගන්න ලවානා  නවකතාව ඔබට උදව් කරාවි.

#Lavaana #KoshaliSirichandra #SinhalaPoth #ParivarthanaPoth #OnlineBooks

 

 

 

Weight 0.282 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ලවානා”

Your email address will not be published. Required fields are marked *